2022-01-03 18:16:05
බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සුවය ලැබීමෙන් පසුව ඇතිවු සංකූලතාවයක් හේතුවෙන් මුල්ලේරියාව ජාතික බෝවන...
2022-01-03 17:02:32
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 563 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කළ බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා කොවිඩ්-19...
2022-01-03 15:18:50
උදාවන 2022 නව වසරටත් රටටත් ආශිර්වාද එක්කිරීමේ ආශිර්වාද පූජාවක් ඓතිහාසික කතරගම පුදබිමේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (31) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.
2022-01-02 22:49:14
උතුරු ප්‍රදේශයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබන්නා වූ නව වසර වෙනුවෙන් සුභපැතුම් පිරිනැමීම සඳහා ආරක්ෂක...
2022-01-01 01:25:21
මුලතිව් ප්‍රදේශයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබන්නා වූ නව වසර වෙනුවෙන් සුභපැතුම් පිරිනැමීම සඳහා බදාදා (29) දින...
2022-01-01 01:00:39
“ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025 ට සමගාමීව යුද්ධ හමුදාවේ 53 සහ 58 වන සේනාංක, කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බළකාය සහ ගුවන් සංක්‍රමික බලසේනාව ඒකාබද්ධ කරමින් ස්වභාවික හෝ මිනිසා විසින් සිදුකරන ලද ඕනෑම...
2021-12-31 22:00:39
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකරදීමේ...
2021-12-31 21:45:39
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ‘82 අපි’ නම් සමාජ සුභසාධන සංවිධානය විසින් සිදුකරනු ලැබූ අනුග්‍රාහකත්වය මත පසුගිය සඳුදා (21) දින වවුනියාව ගාමිණී ජාතික පාසලේ ඉගෙනුම ලබන...
2021-12-31 21:30:39
663 වන බලසේනාවේ භටපිරිස් විසින් මුලතිව් ප්‍රදේශයේ පිහිටි කිරංචි සහ පොන්නවේලි ප්‍රදේශවල වෙසෙන අඩු ආදායම්ලාභී පවුල්වල ගර්භනී කාන්තාවන් 50 දෙනෙකු වෙනුවෙන් පෝෂණ ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුලත් වියළි සලාක පාර්සල් පරිත්‍යාග...
2021-12-31 21:15:39
‘අණදෙන නිලධාරින්ගේ වගකීම්’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරින් විසින් සෞඛ්යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලදී. මෙම වැඩමුළුව දෙසැම්බර් මස 30 – 31 දෙදින තුළ එම ආරක්ෂක සේනා මුලස්ථානයේදී පැවැත් වූ අතර වැඩමුළුව සඳහා යාපනය ආර්ධද්වීපයේ ස්ථාපිත ඒකකයන්හී අණදෙන නිලධාරින් 31 දෙනෙකු සහභාගි වුහ.