2022-01-09 12:30:35
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය ධූරයේ රාජකාරි ආරම්භ කළ මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ඉකුත් සිකුරාදා (07) දින ඓතිහාසික නාගදීප විහාරය වැඳ පුදාගෙන නාගදීප විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය නවදගල පදුමකිත්තිතිස්ස හිමියන්...
2022-01-08 15:00:22
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනාවේ සම්බන්ධිකරණයෙන් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ඇති සූදානම පිළිබද සාකච්ඡාවක් කෘෂිකර්ම හා ගොවිජන නිලධාරීන්...
2022-01-08 13:00:35
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 573 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් නව වසරේ උදාව සහ නත්තල් දිනය සනිටුහන් කරමින් පසුගිය සිකුරාදා (31) දින මුලතිව්...
2022-01-08 12:15:35
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 66 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රය තුළ ක්‍රියාත්මක ‘හරිතාගාර’ වගා ව්‍යාපෘතිය යටතේ පොල් පැළ 300ක්, කොස් පැල 300ක්, කුඹුක් පැළ 350ක් සහ මිරිස් පැල 200ක් සිටුවීම ඉකුත් සඳුදා (3) දින ආරම්භ කරන ලදී.
2022-01-08 10:15:56
පුනරීන් ප්‍රදේශයේ ස්ථාපිත 66 වන සේනාංකය යටතේ ඇති 661 වන බලසේනාවේ භටපිරිස් හැටන් නැෂනල් බැංකුවේ අනුග්‍රහය ඇතිව තවත් සිවිල්-හමුදා සහයෝගීතා ව්‍යාපෘතියක් ඉකුත් අඟහරුවාදා (4) දින ක්‍රියාත්මක කරන ලදී.
2022-01-08 08:00:35
54 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් 2022 ජනවාරි මස 08 වන දින අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350 ක් අඩංගු පාර්සලයක් සොයාගන්නා ලදී.
2022-01-07 18:37:08
වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම පැවති මානුෂීය මෙහෙයුම් අතරතුරදී රණක්ෂිතයට පත් රණවිරුවන්ට අවශ්‍ය පහසුකම් සලසන යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් ත්රස්තවාදීන්ගේ ප්‍රහාරයකට ලක්ව පෙනීම අහිමු වු යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ...
2022-01-07 16:00:22
එක්සත් ජනපදයේ පදිංචි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුගේ මූල්‍යමය දායකත්වය ඇතිව ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් විසින් ඉකුත් සඳුදා (3) දින කොළඹතුරේ, වැල්වැටිතුරේ සහ අරාලි - කොඩික්කාඩු යන ප්‍රදේශවල පදිංචි අඩු ආදායම්ලාභි පවුල් සඳහා වියළි සලාක පාර්සල් 100 ක් සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරන ලදී.
2022-01-07 15:00:22
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් විසින් දියත් කරනු ලබන ප්‍රජා මූලික ව්‍යාපෘතීන් තවදුරටත් වැඩිදියුණූ කරමින් පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත 68 වන සේනාංක බලප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී පුද්ගලයින් වෙත වියළි සලාක පාර්සල් සහ ඇස් කණ්නාඩි බෙදාදුන්හ.
2022-01-07 13:00:22
අම්බලන්ගොඩ කරන්දෙණිය ප්‍රදේශයේ පිහිටි කෘෂිකර්මාන්තය සහ පශු සම්පත් ප්‍රවර්ධනය සඳහා කැප වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ පළමු සංවත්සරය ඉකුත් අඟහරුවාදා (4) දින සමරන ලදී.