2021-07-01 18:27:42
නොරොච්චෝලේ, පනිඅඩි ප්‍රදේශයේ පවුල් දෙකක් අතර දීර්ඝ කාලයක් පැවති පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පසුගිය අඟහරුවාදා (29) රාත්‍රියේ ඇති වූ ආරවුලකට මැදි වී නිවාඩු මත සිටි යුද්ධ හමුදා සෙබලෙක් නොරොච්චෝලේ පොලිස් අත්අඩංගුවට...
2021-07-01 11:00:53
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය 25 වෙනි සංවත්සර 2021 ජූනි මස 18 වන දින මහත් අභිමානයෙන් යුතුව පවත්වන ලදී. සංවත්සරයට සමගාමීව ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල්...
2021-07-01 10:40:53
අද (02) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,883 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 68 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1,815 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා...
2021-07-01 10:20:42
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 592 වන බලසේනාවේ භටපිරිස් පසුගිය දා මුලතිව් දිස්ත්‍රික් රෝහලේ කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්ගේ ප්‍රයෝජනය...
2021-07-01 10:14:56
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න ගේ සම්බන්ධීකරණයෙන් දකුණේ වැඩවසන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මූල්‍යමය අනුග්‍රහකත්වයෙන් 64 වන සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය සඳුදා (28) දින ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශිය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ වෙසෙන බොහෝ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පුද්ගලයින් අතර වියළි සලාක පාර්සල් 250 ක් බෙදාදුන්හ.
2021-07-01 10:02:09
යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව, 12 වන සේනාංකය යටතේ ස්ථාපිත 121 වන බලසේනාවට අයත් 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් අඟහරුවාදා (29) දින තණමල්විල, හම්බේගමුව ප්‍රදේශයේ ගංජා හේන් දෙකක් වටලා එම ගංජා තොගය විනාශ කිරීමට කටයුතු කළහ.
2021-07-01 09:40:30
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අතර පසුගිය ජුනි මස 25 දින හබරණ ප්‍රදේශයේදී ඇති වූ බහින්බස්වීමේ සිදුවීම සැල වූ විගස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් එම සිද්ධියේ සියලු කරුණු විමර්ශනය කර වාර්තාවක්...
2021-07-01 09:39:30
අද (01) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,864 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 78 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1,786 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා...
2021-07-01 09:38:30
51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ උපදෙස් සහ 513 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මොහොමඩ් ෆාරිස් ගේ අධීක්ෂණය යටතේ ආරක්ෂක හමුදා සහ සිවිල් වැසියන් අතර සංහිඳියාව සහ සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් කෝවිල් පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහා ‘ශ්‍රමදාන’ වැඩසටහනක් ක්‍රියාත්මක කළහ.
2021-07-01 09:35:57
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ‘තුරු තුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 572 වන බලසේනාවේ භටපිරිස් පසුගිය සෙනසුරාදා (26) දින පෙරියකුලම්, කට්ටකාඩු සහ පුන්නානිරාව් ප්‍රදේශවල වෙසෙන අඩු ආදායම්ලාභි පවුල් 10 ක් සඳහා පොල් පැල 100 ක් බෙදාදෙනු ලැබූහ.