-
07th September 2016 13:05:05 පැය
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී කරනු ලැබූ යුද හමුදා භට පිරිස් හි පරිගණක දැනුම වර්ධනය කිරීමේ අදිටනින් එම මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ පරිගණක පාඨමාලා අංක 07 සඳුදා (05) දින අවසන් විය.
-
06th September 2016 16:42:28 පැය
ගජබා රෙජිමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ ගජබා සුපර් ක්‍රොස් - 2016 මොටර් රථ තරඟාවලිය අගෝස්තු මස 28 වන දින ඉතා උණුසුමු අයුරින් සාලියපුර ගජබා රෙජිමේන්තු ධාවන පථයේ දී පවත්වනු ලැබීය.
-
06th September 2016 16:36:32 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් සඳහා මානුෂවාදී නීතිය පිළිබඳව දැනුවත් කිරීමේ අදිටනින් බදාදා (31) දින එම ආරක්ෂක සේනා මුලස්ථාන ප්‍රධාන දේශන ශාලාවේ දී දේශනයක් පවත්වන ලදි.
-
06th September 2016 16:33:33 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ භට පිරිස් විසින් එම ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ප්‍රයෝජනය සඳහා පානීය ජලය ලබාගනු ලබන පොදු ළිඳක් පිරිසිදු කරනු ලැබීය.
-
05th September 2016 21:43:56 පැය
ලෙබනන්හි ස්ථානගත එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවෙහි සේවයේ නියුතු ශ්‍රී ලංකා සාම සාධක බලඇණියෙහි නිලධාරීන් සිව් දෙනෙකු සහ සෙසු නිලයින් තිස් පස් දෙනෙකු නාකෝරා - ලෙබනන් එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා....
-
05th September 2016 21:41:05 පැය
613 බලසේනා මූලස්ථානයේ නවතමයෙන් ඉදි කරනු ලබන මුළුතැන්ගෙය සහ ගබඩා කාමරය එහි බලසේනාධිපති කර්නල් එම්.ඩබ්ලිව්.ඒ.ඒ විජේසූරිය විසින් සිකුරාදා (02) දින සුභ මොහොතින් විවෘත කරනු ලැබීය.
-
05th September 2016 21:38:02 පැය
රන්ගිරි දඹුලු ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සැප්තැම්බර් මස 12 සිට 27 වන දින දක්වා ඔස්ට්‍රේලියානු සංචාරක කාන්තා ක්‍රිකට් කන්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවත්වීමට නියමිත තරඟය සඳහා .....
-
05th September 2016 21:35:53 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 11 වන සේනාංකය යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකා භට පිරිස් විසින් අගොස්තු මස 30 වන දින මාතලේ ඇම්බැක්ක ශ්‍රී පත්තිනි දේවාල පරිශ්‍රයේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වා ඇත.
-
05th September 2016 21:31:39 පැය
කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිගේ මඟ පෙන්වීම යටතේ එම මූලස්ථානය යටතේ රාජකාරී නියුතු කනිෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා සිව් දින නායකත්ව වැඩමුළුවක් අගෝස්තු මස 22 දින 21 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකක ...
-
05th September 2016 13:44:31 පැය
ලේ බැංකුවෙහි පවතින රුධිර ප්‍රමාණයන් නිසි පරිදි පවත්වාගැනීම සඳහා සියලුම යුද හමුදා සාමාජිකයින්ගෙන් සෑම දිනකම පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා කාලය තුළ ස්වේච්ඡාවෙන් ලේ පරිත්‍යාග කරන ලෙස නාරාහේන්පිට....