-
20th September 2016 21:01:31 පැය
ශ්‍රී ලංකා ඉංජිනේරු කාරක රෙජිමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ සැපර්ස් ජිම්පො 4 X 4 – 2016 රේසින් රථ තරඟාවලිය සෙනසුරාදා (17) පෙරවරුවේ ඇඹිලිපිටිය සැපර්ස් ධාවන පථයේ දී පවත්වනු ලැබීය.
-
20th September 2016 20:57:31 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකය විසින් යුද හමුදා සාමාජිකයින් සහ පූනානි ප්‍රදේශයේ පාසල් ළමුන් සඳහා තෘප්තිමත් ජීවිත සහ නායකත්ව පුහුණුව මැයෙන් වැඩමුළුවක් සෙනසුරාදා (17) දින.....
-
20th September 2016 17:49:54 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 17 වන ඉංජිනේරු සේවා බලකා භට පිරිස් විසින් බිනරපුන් පොහොය දින (16) දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිකරමින් සහ එම මූලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස්...
-
19th September 2016 13:54:47 පැය
කිලිනොච්චි මධ්‍යම වෙළඳ පොළ පරිශ්‍රයේදී සිකුරාදා පස්වරු 09.15 ට පමණ ඇති වූ හදිසි ගින්න කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ භට පිරිස් විසින් පැය දෙකක් තුළ දී මැඩපැවැත්වීමට.....
-
19th September 2016 13:52:49 පැය
මෙදිනවල පැවැත්වෙන පැරාලිම්පික් අවසන් තරඟ ඉසව්වවල දී මීටර් 100 ධාවන ඉසව්වෙන් 6 වන ස්ථානය දිනා ගැනීමට කමාන්ඩෝ රෙජිමේන්තුවේ සැරයන් වයි.පි.ඒ.පි. ජයලත් සමත් වූ අතරම එහි 8 වන ස්ථානය දිනා ගැනීමට....
-
19th September 2016 07:49:15 පැය
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය පසුගිය බ්‍රහස්පතින්දා (15) දින එම විද්‍යාලීය පරිශ්‍රයේ දී සේනාවිධායක මේජර් ජෙනරාල් උදය පෙරේරාගේ මඟපෙන්විම යටතේ සිය ජාත්‍යන්තර දිනය උත්සවාකාරයෙන් සමරන ලදි.
-
19th September 2016 07:47:20 පැය
ඉරානයේ, ටෙහෙරාන් අසාදි වොලිබෝල් අංගනයේ පැවති 35 වැනි ලෝක හමුදා පිරිමි වොලිබෝල් තරගාවලියේ දී ලෙබනන් කණ්ඩායම පරාජයට පත් කරමින් දෙවන ජයග්‍රහණයත් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ආරක්ෂක සේවා වොලිබෝල් කණ්ඩායම.....
-
15th September 2016 20:49:37 පැය
යක්කල පිහිටි රණවිරු ඇපරල්ස් ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් සේනක දසනායකගේ උපදෙස් අනුව එම භට පිරිස් විසින් සංවිධානය කරනු ලැබූ කවි බණ ධර්ම දේශණය අඟහරුවාදා (6) දින පැවැත්විය. මෙම.....
-
15th September 2016 20:45:24 පැය
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය සහ ශ්‍රී ලංකා රේසින් මොටර් රථ ධාවකයන්ගේ සංගමය එක්ව ඉදිරිපත් කරන ලද වලව සුපර් ක්‍රොස් - 2016 ඉරිදා (11) දින පැවැත්විය. මෙම.....
-
15th September 2016 20:42:37 පැය
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් හි දැනුම වර්ධනය කිරීමේ අරමුණින් යුතුව බදාදා පුහුණු වැඩසටහනක් පවත්වනු ලැබීය. මේ සදහා සේනාංක,ඉදිරිනඩත්තු පෙදෙස.....