-
09th September 2016 17:05:01 පැය
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ අධික්ෂණය මත යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ තවත් ඉංග්‍රීසි භාෂා පාඨමාලාවක් සඳුදා (05) දින නිමාවට පත් විය.
-
08th September 2016 13:08:18 පැය
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ජීවත්වීමේ කලාව පිළිබඳ පදනම සමග සහයෝගයෙන් සැප්තැම්බර් මස 01 සිට 05 දක්වා එම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් වෙනුවෙන් ‘ජීවත්වීමේ කලාව’ පිළිබඳ වැඩමුළුවක් පවත්වන ලදි.
-
07th September 2016 19:36:16 පැය
58 වන සේනාංකයෙහි නවවන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ඩබ්ලිව්.බී.එම්.ඒ.ඩබිලිව්.එන් රණවන අගෝස්තු මස 30 වන දින නව ධුරයෙහි රාජකාරී අරඹනු ලැබීය.
-
07th September 2016 16:38:28 පැය
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධුරය සහ යුද හමුදා මූලස්ථාන යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ධූරය හොඹවා සිකුරාදා (2) සිය යුද හමුදා දිවියෙන් විශ්‍රාම ගනු ලැබූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙත.....
-
07th September 2016 13:07:18 පැය
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වරුණගම ප්‍රදේශයේ ඉරිදා (4) දින හදිසියේ ඇති වූ ගින්න මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ උපදෙස් පරිදි 121 බලසේනාව යටතේ ස්ථාපිත 18 වන ගැමුණු හේවා රෙජිමේන්තුවේ.....
-
07th September 2016 13:05:05 පැය
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී කරනු ලැබූ යුද හමුදා භට පිරිස් හි පරිගණක දැනුම වර්ධනය කිරීමේ අදිටනින් එම මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ පරිගණක පාඨමාලා අංක 07 සඳුදා (05) දින අවසන් විය.
-
06th September 2016 16:42:28 පැය
ගජබා රෙජිමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ ගජබා සුපර් ක්‍රොස් - 2016 මොටර් රථ තරඟාවලිය අගෝස්තු මස 28 වන දින ඉතා උණුසුමු අයුරින් සාලියපුර ගජබා රෙජිමේන්තු ධාවන පථයේ දී පවත්වනු ලැබීය.
-
06th September 2016 16:36:32 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් සඳහා මානුෂවාදී නීතිය පිළිබඳව දැනුවත් කිරීමේ අදිටනින් බදාදා (31) දින එම ආරක්ෂක සේනා මුලස්ථාන ප්‍රධාන දේශන ශාලාවේ දී දේශනයක් පවත්වන ලදි.
-
06th September 2016 16:33:33 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ භට පිරිස් විසින් එම ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ප්‍රයෝජනය සඳහා පානීය ජලය ලබාගනු ලබන පොදු ළිඳක් පිරිසිදු කරනු ලැබීය.
-
05th September 2016 21:43:56 පැය
ලෙබනන්හි ස්ථානගත එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවෙහි සේවයේ නියුතු ශ්‍රී ලංකා සාම සාධක බලඇණියෙහි නිලධාරීන් සිව් දෙනෙකු සහ සෙසු නිලයින් තිස් පස් දෙනෙකු නාකෝරා - ලෙබනන් එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා....