2022-03-09 21:05:00
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහය ඇතිව ඉන්දියාවේ ජායිපූර්හි පිහිටි ශ්‍රී භගවාන් මහාවීර් විකලාංග සහය කමිටුව (Shree Bhagwan Mahaveer Viklang Sahayata Samiti) විසින්...
2022-03-09 18:05:00
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව පැවැත්වු ‘ගුවන් හමුදා පාපැදි සවාරිය - 2022’ හි සමස්ථ ශූරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපැදි කණ්ඩායම සමත් වූහ. අඛණ්ඩව 23 වැනි වරටත් පැවත්වූ මෙම තරඟාවලියේ පිරිමි අංශයේ තරඟය 2022 මාර්තු මස 4 සිට 6 දින දක්වා අදියර 3 ක් යටතේ පැවැත්විණි.
2022-03-09 16:05:00
හෝකන්දර, එවරියහේන ප්‍රදේශයේ කුඹුරුවලට ජලය ගලායන ඇළ මාර්ගය අවහිරවීම හේතුවෙන් එම ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු කරගෙන යාමට නොහැකිව දැඩි අපහසුතාවයට පත් ගොවි ප්‍රජාවගේ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත්...
2022-03-08 17:05:32
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳි වසර අටකට අධික කාලයක් මව්බිමේ ඒකීයභාවය ආරක්ෂා කිරීම උදෙසා උදාර සේවයක් ඉටු කරමින් සිටියදී රෝගාබාධයකට ලක්ව හදිසියේ අභාවප්‍රාප්ත වූ 2 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට අනියුක්තව සේවය කළ සෙබලෙකුගේ අවසන් කටයුතු පූර්ණ හමුදා...
2022-03-08 15:00:57
අම්පාර ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික දීඝවාපි මහා සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ උත්සවය ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාධිපති ...
2022-03-08 08:53:34
අනුරාධපුරයේ ඉදිකල සඳහිරු සෑ චෛත්යරාජ්යාණන් වහන්සේගේ සලපතනමළුව වටා අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කිරීමේ උත්සවය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ඉකුත් සෙනසුරාදා (05) දින ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2022-03-08 08:41:47
මිරිසවැටිය විහාරාධිකාරි මෙන්ම ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමිපාණන් විසින් සංවිධානය කල අඩු ආදායම්ලාභි පවුල්වල දරු දැරියන්ට පාසල් උපකරණ බෙදාදීමේ...
2022-03-07 19:57:58
පල්ලේකැලේ ප්‍රදේශයේ ස්ථානගත 11 වන සේනාංක මුලස්ථානයට යාබදව අභිනවයෙන් ඉදිකරමින් පවතින නව යුද්ධ හමුදා රෝහලේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් විකුම් ලියනගේ ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින නිරික්ෂණය කරන ලදී.
2022-03-07 18:57:58
68 වන සේනාංකය යටතේ සේවයේ නියුතු විරෝදාර රණවිරුවන්ගේ සහ සිවිල් කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ පවුල්වල දරු දැරියන් 207 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ ‘රණවිරු අභිනන්දන පූජා - 2022’ ප්‍රජා සත්කාරක වැඩසටහන ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින පැවැත්විණි.
2022-03-07 17:57:58
යුද්ධ හමුදා බුද්ධි බලකායේ භටපිරිස් වෙත ලද බුද්ධි තොරතුරක් මත ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් සිකුරාදා (04) දින ගෝනගන් ආර ප්‍රදේශයේ නීතී විරෝධී ලෙස වගාකරන තිබු ගංජා හේනක් වටලන ලදී.