2021-07-23 08:15:13
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය ලෙස පසුගියදා රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු 2021 ජුලි මස 22 වන දින 51 වන සේනාංක මුලස්ථානයේ සංචාරයක නිරත වූයේය.
2021-07-23 08:00:13
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය ඉකුත් බ්‍රහස්පතින්දා (22) දින වාකරේ ප්‍රදේශයේ පිහිටි 233 වන බලසේනා මුලස්ථානයේ සංචාරයක නිරත විය.
2021-07-23 07:30:13
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 3 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් පසුගිය සිකුරාදා (22) දින ගාල්ල, උණවටුන වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
2021-07-23 07:00:13
පසුගියදා රාජකාරි ආරම්භ කළ ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සමඟ ඉකුත් බදාදා (21) දින ශ්‍රී නාගදීප පුරාණ රජමහා විහාරස්ථානය සහ යාපනය නල්ලූර් කෝවිල වැඳපුදා ආශිර්වාද ලබාගත්හ. පසුව, මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු...
2021-07-23 06:00:13
අද (23) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,721 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 07 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1,714 දෙනා දේශීයව...
2021-07-22 16:33:20
යුද්ධ හමුදා නිලධාරින් 44 දෙනෙකු සහ නිර්භිත සෙසුනිලයින් 1125 දෙනෙකුගේ ජීවිත බිලිගනිමින් රුදුරු එල්ටීටීඊ ත්රස්තවාදීන් සිය මුහුදු කොටින් සමඟ එක්ව වර්ෂ 1996 ජුලි මස 18 දින මුලතිව් ඉදිරි ආරක්ෂක වළල්ල සහ මධ්‍යම ආරක්ෂක වළල්ල බිඳදමමින් ඉදිරියට පැමිණියහ.
2021-07-22 16:30:42
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ 13 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් අනිල් සමරසිරී පසුගිය සඳුදා (19) දින ආලන්කුලම් පිහිටි එම සේනාංක මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ කළේය.
2021-07-22 15:45:20
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් නිහාල් අමරසේකර 7 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් මහඔය, ටැම්පිටිය ප්‍රදේශයේ මෑතකදී ඉදිකරන ලද ක්ෂේත්‍ර වෙඩිපිටියේ මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සඳහා පසුගිය සිකුරාදා (16) දින ක්ෂේත්‍ර සංචාරයක නිරත වූයේය.
2021-07-22 15:30:20
ඔටෝකාඩ් (Auto CAD) පරිඝණක මෘදුකාංගය හා තවත් තාක්ෂණික උපකරණ භාවිතයෙන් සිදුකරනු ලබන මිනුම් කටයුතු සම්බන්ධ පුහුණු පාඨමාලාව හැදෑරූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සෙසුනිලයින් 06 දෙනෙක් සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සෙසුනිලයින්...
2021-07-22 15:15:20
65 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී ඉටුකර නුදුරේදී විශ්‍රාමයාම සඳහා සිය ධුරයෙන් නික්මයන මේජර් ජෙනරල් ටිකිරි දිසානායක වෙත ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (17) දින එම සේනාංක මූලස්ථානයේදී පැවති අතර, එහිදී භටපිරිස් විසින් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත හමුදා...