2022-03-19 07:11:07
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් වශයෙන් එම සේනාංකයේ අනුග්‍රාහකත්වයෙන් යාපනය අර්ධද්වීපයේ...
2022-03-19 07:08:40
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ 28 වන සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් උදය හේරත් පසුගිය සඳුදා (14) දින රාජකාරි භාරගන්නා ලදී.
2022-03-16 20:57:25
නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන 1 බලකායේ ප්‍රථම බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (12) දින කිලිනොච්චියේ පිහිටි 1 බලකා මුලස්ථානයේදී පැවැත්විණි.
2022-03-16 20:51:17
දියවන්නාව ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී දින තුනක් පුරාවට පැවති ජාතික කනිෂ්ඨ ඔරු පැදීමේ ශූරතාවලිය - 2022 තියුණු තරඟ වට කිහිපයකින් අනතුරුව නිමාවට පත්විය.
2022-03-16 20:37:43
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 වන බලසේනාවේ භටපිරිස් කොමර්ෂල් බැංකුවේ අනුග්‍රහකත්වය මත කිලිනොච්චි ප්‍රදේශයේ පාසල් සිසුන්, වැඩිහිටියන් සහ අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පෙනීමේ දුර්වලතා පරීක්ෂා...
2022-03-15 22:01:15
ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම මූලස්ථානයේ ප්‍රථම ආඥාපති ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් දීපාල් හතුරුසිංහ පසුගිය අඟහරුවාදා (8) දින රාජකාරි ආරම්භ කළේය.
2022-03-15 21:59:37
එළඹෙන යල කන්නයේ වී වගාව සඳහා කාබනික පොහොර හඳුන්වාදීමේ රාජ්‍ය ප්‍රතිපත්තියට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ...
2022-03-15 21:57:37
රිටි පැනීමේ ඉසව්වේ දෙවන වටය සඳහා තරඟවැදුනු ශ්‍රී ලංකා සංඥා බලකායේ කෝප්රල් කේ.එල්. සචිනි පෙරේරා මීට පෙර වාර්ථා කර තිබූ මීටර් 3.65 ක ශ්‍රී ලංකා වාර්ථාව බිඳදමමින් මීටර් 3.70 ක නව ශ්‍රී ලංකා...
2022-03-15 21:53:10
නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර වෙත පසුගිය සෙනසුරාදා (12) දින එම සේනාංක මූලස්ථානයේදී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල...
2022-03-15 21:50:58
හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ උපදෙස් හා ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ගේ අධීක්ෂණය මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 සේනාංකයේ...