2022-03-29 11:51:53
ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඉකුත් සඳුදා (21) දින ආරම්භ වූ අන්තර් රෙජිමේන්තු කැරම් තරඟාවලියේ ත්‍යාග ප්රදානෝත්සවය සිකුරාදා (25) දින පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී පැවැත්විණි.
2022-03-29 11:47:49
විජයබාහු පාබල රෙජිමේන්තුවේ 32 වන සංවත්සරය සනිටුහන් කරමින් සැමරුම් උත්සවයක් බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය අඟහරුවාදා (22) දින රෙජිමේන්තු අධිපති මෙන්ම අධ්යක්ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික...
2022-03-29 11:44:45
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භටපිරිස් වෙත ලද බුද්ධි තොරතුරක් මත පසුගිය සිකුරාදා (25) දින නැව්ගල ප්‍රදේශයේ ප්‍රධාන රක්ෂිත වනයේ කල වැටලීමකදී අඩි 6 ත් 7ත් අතර උසැති ගංජා පැල 1000ක් පමණ විනාශ කර ඇත.
2022-03-26 19:01:17
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනාවේ භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර ටොන් 60 ක තොගයක් ඉකුත් සඳුදා (21) දින ලක්පොහොර සමාගම වෙත නිල වශයෙන් භාරදෙන ලදී.
2022-03-26 18:58:08
හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයක් අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත...
2022-03-25 20:34:23
‘ජාත්‍යාන්තර ප්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනය’ (IPSC) මගින් ඉකුත් 17 දින සිට 20 දින දක්වා සංවිධානය කරන ලද ‘ විවෘත පිස්තෝල වෙඩි තැබීමේ තරඟාවලිය - 2022’ හි ත්‍යාග ප්රදානෝත්සවය පසුගිය ඉරිදා (20) දින පානළුව වෙඩි පිටියේදී පැවැත්විණි.
2022-03-24 20:27:34
හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත ‘ගෙවතු වගාව සහ කාබනික පොහොර නිෂ්පාදනය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් රාගම කිතුනු දේවස්ථානයේදී...
2022-03-23 06:10:35
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි 24 වන සංවත්සරය පසුගිය සිකුරාදා (18) දිනට යෙදී තිබිණි. එම සංවත්සර දින සැමරුම වෙනුවෙන් ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ උපදෙස් මත පසුගිය බ්‍රහස්පතින්දා (17) දින වැඩසටහන් මාලාවක්...
2022-03-23 05:51:23
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශිෂ්ඨ හා කැපීපෙනෙන රෙජිමේන්තුවක් වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ 42 වන සංවත්සරය වෙනුවෙන් ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් වැඩසටහන් මාලාවක් සිදුකරනු ලැබීය.
2022-03-21 20:55:40
මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය සහ යුද්ධ හමුදාව එක්ව ක්‍රියාත්මක කරනු ලබන ‘හුස්ම දෙන තුරු’ ජාතික ව්‍යාපෘතියේ පළමු සංවත්සරය සනිටුහන් කරමින් පසුගිය සඳුදා (21) දින උදෑසන ‘new leisure park’ උද්‍යානයේදී ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන ලදී.