2022-04-06 07:48:30
කොළඹ රාජකීය විද්‍යාලයේ හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ අනුග්‍රාහකත්වය මත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පසුගිය බදාදා (30) දින වව්නියාව, කනගරායන්කුලම් මහා විද්‍යාලයේ...
2022-04-06 07:30:07
වසර 33 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකර පසුගිය අඟහරුවාදා (5) දින...
2022-04-06 07:00:30
අඩු ආදායම්ලාභි පවුලක කාන්තාවකට ස්වයං රැකියා අවස්ථාවක් උදාකරමින් එම පවුලේ ජීවන තත්ත්වය නඟාසිටුවීමේ අරමුණීන් පසුගියදා 65 වන සේනාංකයේ මුලිකත්වයෙන් මහන මැෂිමක් පරිත්‍යාග කරන ලදී.
2022-04-02 18:47:39
ඉඩම් අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ‘අපේ ගෙවත්තෙන් පටන් ගනිමු’ තේමාව යටතේ ක්‍රියාත්මක කරනු ලබන ‘හරිත දැයක්’ ජාතික ගෙවතු වගා සංග්‍රාමය - 2022 ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් අද (29) වන දින යුද්ධ හමුදා මූලස්ථානයට යාබදව...
2022-03-30 12:30:33
මින්නේරිය ප්‍රදේශයේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර කිලෝග්‍රෑම් 23,780 ක ප්‍රමාණයක් පසුගිය සිකුරාදා (25) දින ලක්පොහොර සමාගම...
2022-03-30 10:30:33
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉතා දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන අඩු ආදායම්ලාභි පවුල්වල දරු දැරියන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ඉකුත් සිකුරාදා (25) දින පැවැත්විණි. හිඟුරක ප්‍රාථමික විද්‍යාලයේ ...
2022-03-30 09:30:48
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත ආධුනිකයින් බදවා ගැනීම මේ දිනවල සිදුකරමින් පවතින අතර, පහත දක්වා ඇති සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන්ට අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කර 2022 ජුනි මස 30 වන දින දක්වා පහත සඳහන් බඳවා ගැනීමේ මධ්‍යස්ථාන...
2022-03-30 08:30:33
මොණරාගල දිස්ත්‍රික්කයේ හොරොම්බුව, සුදුවතුආර රක්ෂිතයේ ඉකුත් සිකුරාදා (25) දින හදිසියේ ඇතිවූ ලැව්ගින්නක් පිළිබඳ සැලවු වහාම ක්‍රියාත්මක වු 121 වන බලසේනාව යටතේ සේවයේ නියුතු...
2022-03-29 18:07:41
ක්‍රීඩා සමාජ 16 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250 ගේ සහභාගීත්වයෙන් ආරම්භ කරනු ලැබු ‘ජාතික නවක ජූඩෝ ශූරතාවලිය - 2022’ මාර්තු මස 18 දින සිට 20 දින දක්වා ත්‍රිකුණාමලය මැක්හේෂියර් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
2022-03-29 11:57:36
යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් පදවිය සී යාය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ පාසල් දරු දැරියන් 155 දෙනෙකු වෙත පාසල් උපකරණ පසුගියදා බෙදාදෙන ලදී. දිවංගත ගුණදාස රාජපක්ෂ මහතා සිහිකරමින් එම පවුලේ සාමාජිකයින් විසින් මෙලෙස පාසල් උපකරණ...