2022-04-20 19:55:26
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි මූලස්ථානයේ සේවයේ නියුතු...
2022-04-20 19:52:13
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ භටපිරිස් ‘ත්‍යාහී’ පුණ්‍ය භාරයේ අනුග්‍රාහකත්වය මත මරුතෝඩෙයි, වෙහෙරතැන්න, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන...
2022-04-20 19:48:22
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ ප්‍රධානත්වයෙන් මකුළැල්ල විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 115 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය බෙදාදීමේ...
2022-04-19 18:10:36
යාපනය අර්ධද්වීපයේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් වෙත නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය යටතේ යාපනයේ මයිලඩි ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන...
2022-04-19 17:58:49
යුද්ධ හමුදා භටපිරිස්හී ශ්‍රම දායකත්වය මත දේවහූව, හිනුක්ගල ප්‍රදේශයේ හිසට සෙවණක් නොමැතිව දිවිගෙවූ ආබාධිත දරුවන් සහිත පවුලක් වෙනුවෙන්...
2022-04-19 17:53:47
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ ඉල්ලීමකට අනුව එක්සත් ජනපදයේ වෙසෙන කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු...
2022-04-19 17:48:46
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනාවේ භටපිරිස් විසින් පසුගිය අඟහරුවාදා (12) දින කඹුරුපිටිය සහ ඒ අවට ප්‍රදේශවල අවශ්‍යතා සහිත පවුල් සඳහා...
2022-04-19 17:44:08
52 වන සේනාංක බලප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් 44 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත වියළි සලාක පාර්සල් බෙදාදීමේ උත්සවයක් 52 වන සේනාංකයේ...
2022-04-15 18:30:25
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායෙන් බිහිවු කීර්තිමත්ම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් කේ.ඒ.එම්.ජී. කුලරත්න (විශ්‍රාමික) පසුගිය බ්‍රහස්පතින්දා (14) දින අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට...
2022-04-14 09:08:07
යුද්ධ හමුදාව තුළ සේවයේ නියුතු සිවිල් සේවක කාර්ය මණ්ඩලයේ කාර්යභාරය ඇගයීමට ලක්කරමින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිති කරගනිමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති...