2022-05-13 18:23:34
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හී සම්බන්ධීකරණය මත කෝමාරි, පොතුවිල්, පානම, සෙන්ගමුව සහ හුලංනුගේ යන ප්‍රදේශවල වෙසෙන...
2022-05-13 18:14:15
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025’ ට සමගාමීව ක්‍රියාත්මක වන ‘ මානව හිතවාදී යුද්ධ හමුදාව’ වැඩසටහන යටතේ ආරක්ෂක සේනා...
2022-05-12 16:13:11
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර 23 වන ආඥාපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන පසුගිය සිකුරාදා (6) දින වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි එම ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවති උත්සවයකදී...
2022-05-08 18:20:12
දේවානම්පියතිස්ස රජ සමයේ ස්ථාපිත කරනු ලැබූ ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථානයක් වශයෙන් සැලකෙන යාපනය අර්ධද්වීපයේ කන්කසන්තුරේ ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික වැදගත්කමකින් යුත් තිස්ස රජමහා...
2022-05-08 15:30:40
අම්පාර, උහන ගුවන් හමුදා කඳවුරේ පැවති පැරෂුට් පුහුණු සැසියකදී මෙරට ප්‍රථම වරට පැරෂුට් (canopies) 11 ක් උඩු ගුවනේ පෙළගස්වා විවිධ සංදර්ශන ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් භටයින් වර්ණවත් පැරෂුට් සංදර්ශණයක් ඉදිරිපත් කරන ලදී.
2022-05-08 15:00:46
පසුගිය දා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලැබූ ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (05) දින එම ආරක්ෂක සේනා...
2022-05-08 14:43:23
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින්...
2022-05-08 14:40:04
යුද්ධ හමුදා මූලස්ථානයේ 34 වන විධායක ජෙනරල් ලෙස මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට පසුගිය බ්‍රහස්පතින්දා (5) දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි ආරම්භ කරන ලදී.
2022-05-08 14:35:22
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර 13 වන ආඥාපති ලෙස මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල පසුගිය බදාදා (4) එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී රාජකාරි ආරම්භ කළේය.
2022-05-08 10:33:08
මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය රවී රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණයෙන් එක්සත් රාජධානියේ ‘ස්වේෂිණී’ සුභසාධන පදනමේ අනුග්‍රාහකත්වය හා 54 වන සේනාංකයේ සේනාංකාධිපති...