2022-05-17 18:58:33
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකය යටතේ සේවයේ...
2022-05-17 18:56:26
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනාවේ භටපිරිස් විසින් වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන්...
2022-05-17 18:54:18
කිලිනොච්චි, ඉරනමඩු ප්‍රදේශයේ පිහිටි 1 වන බලකායේ නිලධාරින් සහ සෙසුනිලයන් විසින් වෙසක් පුන් පොහෝ දිනය (15) නිමිති කරගනිමින්...
2022-05-16 18:08:55
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන සේනාංකයේ භටපිරිස් විසින් දානපතියන්ගේ අනුග්‍රහාකත්වය මත මන්නාරම දිස්ත්‍රික්...
2022-05-16 18:05:54
21 වන සේනාංකයේ 35 වන සේනාංකාධිපති ලෙස විශේෂ බලකායේ බ්‍රිගේඩියර් නිශ්ශංක ඊරියගම පසුගිය සෙනසුරාදා (7) දින ආගමික වතාවත්...
2022-05-16 18:03:38
54 වන සේනාංකය යටතේ ස්ථාපිත 541 වන බලසේනාවේ භටපිරිස් වෙත රෝහල් බලධාරීන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පසුගිය අඟහරුවාදා (10) දින මන්නාරම, මාතොට...
2022-05-16 17:15:16
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ පූනානි ප්‍රදේශයේ ස්ථාපිත 23 වන සේනාංකයේ 25 වන සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් ශෙවන්ත කුලතුංග පසුගිය සිකුරාදා...
2022-05-16 17:08:26
කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත 57 වන සේනාංකයේ 16 වන සේනාංකාධිපති ලෙස විශේෂ බලකායේ බ්‍රිගේඩියර් චන්දිමාල් පීරිස් පසුගිය බ්‍රහස්පතින්දා (5) දින රාජකාරි භාරගන්නා ලදී.
2022-05-16 17:01:07
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත ඉදිරි නඩත්තු පෙදෙස -නැගෙනහිර 27 වන ආඥාපති ලෙස බ්‍රිගේඩියර් සුගත් රත්නායක පසුගිය සිකුරාදා (29) දින රාජකාරි ආරම්භ කරන ලදි.
2022-05-13 18:24:34
සිවිල් වැසියන් සහ යුද්ධ හමුදාව අතර පවතින සුහදත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංක මූලස්ථානය විසින් සිවිල් ජනතාවට ක්‍රීඩා, විනෝදාස්වාදය සහ අධ්‍යාපනික කටයුතු...