2022-05-21 22:24:28
ලෝකවාසි බෞද්ධ ජනතාව අභිමානයෙන් සමරන වෙසක් පුන් පොහෝ දිනය නිමිතිකරගෙන යුද්ධ හමුදා භටපිරිස් දිවයිනපුරා විවිධ පුණ්‍ය කටයුතු සිදුකරනු ලබයි. එ් අනුව 65 වන සේනාංකය යටතේ ස්ථාපිත...
2022-05-20 19:18:45
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එන්නත්කරණ වැඩසටහන් කිහිපයක් දියත්කරමින් කොවිඩ්-19 වෛරසයෙන් ලක්වාසීන් මුදවා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරන ලදී. තවත් එවන් එන්නත්කරණ වැඩසටහනකට දායකත්වය දැක්වීමේ අරමුණි සෞඛ්‍ය බලධාරීන්ගේ...
2022-05-20 19:15:46
යුද්ධ හමුදාව තුළ ඇති මානව හිතවාදී බව යළි යළිත් පසක්කරමින් ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 561 වන බලසේනාව යටතේ සේවයේ නියුතු...
2022-05-20 19:12:24
ශ්‍රී පාදස්ථාන වන්දනා සමයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී පාදස්ථාන මලුවේ සිට ධාතු කරඩුව, සමන් දේවා ප්‍රතිමාව, දේව ආභරණ හා පූජා භාණ්ඩ...
2022-05-20 10:16:07
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (19) දින සවස ‘VTV’ රූපවාහිනී නාලිකාව ඔස්සේ පැවැති විශේෂ රූපවාහිනී සජීවී සංවාදයට එක්වෙමින් 2009 මැයි...
2022-05-19 17:07:58
ශ්‍රී ලංකාද්වීපයේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක්ව පැවැති බෙදුම්වාදී එල්ටීටීඊ ත්‍රස්තවාදය මාතෘ භූමියෙන් මුලිනුපුටාදමා රටට තිරසාර සාමයක් උදාකර දීමේ 13 වැනි සැමරුම....
2022-05-18 10:43:06
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ...
2022-05-17 21:10:31
සබරගමුව පළාතේ පිහිටා ඇති කූරගල රජමහා විහාරස්ථානය නමින් ප්‍රකට පුරාණ බෞද්ධ ආරාමය, ඓතිහාසික ලෙන් විහාරය වසර 2300 කට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියයි...
2022-05-17 21:00:31
පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නාහිමිපාණන්ගේ ආරාධනයකට අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුලු තවත් පරිත්‍යාගශීලී බැතිමතුන් කිහිපදෙනෙකුගේ...
2022-05-17 19:00:10
ප්‍රංශයේ, පැරිස් නුවරදී මැයි මස 12 දින සිට 15 දින දක්වා පැවති ‘LES Centuries International Boxing Tournament Paris - 2022’ බොක්සිං තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින්...