2022-06-03 11:34:43
බණ්ඩාරවෙල, පූනාගල ක්‍රෙග් වතුයායේ වෙසෙන අවශ්‍යතා සහිත වැසියන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ ආරක්ෂක අංශ දැනුවත් වීමෙන් අනතුරුව ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ සම්බන්ධීකරණය හා කැනඩාවේ වෙසෙන...
2022-06-02 21:52:04
නව ධූරයේ රාජකාරි භාරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ බ්‍රහස්පතින්දා (2) දින ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හමුවිය. මෙම සුහද හමුවේදී, ජෙනරල්...
2022-06-02 21:30:53
වසර 32 කට අධික කාලයක් රට වෙනුවෙන් විශිෂ්ඨ සේවයක නිරත වූ දිවංගත මේජර් ජෙනරල් වයි. බාලරත්න රාජා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (02) දින සන්ද්‍යාවේ බොරැල්ල...
2022-06-02 21:19:08
විශ්‍රාම යාමට ප්‍රථම නිවාඩු ලබා සිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කර්නල් එච්.එස්. රත්නායක ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් බදාදා (01) දින අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට එතුමන් 56 වන වියේ පසුවිය.
2022-06-01 16:37:40
ගැමුණු හේවා බලකායේ 22 වන රෙජිමේන්තු අධිපති ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් චමින්ද ළමාහේවා මැයි මස 13 දින කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී...
2022-06-01 16:34:20
රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් බදාදා (01) දින පස්වරුවෙන් අවසන් වූ පැය 48 තුළ හානියට ලක් වූ මාර්ග, නිවාස සහ වගාවන් මුදවාගැනීමට යුද්ධ හමුදා භටපිරිස් විසින් ගලවාගැනීමේ හා සහන සැලසීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී.
2022-06-01 16:29:58
සිවිල් වැසියන් සහ යුද්ධ හමුදාව අතර පවතින සුහදත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන...
2022-06-01 16:25:06
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් අම්පාර දමන...
2022-05-31 21:00:50
මීට වසර ගණනාවකට පෙර යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරි හෙබවූ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් වයි. බාලරත්න රාජා (විශ්‍රාමික) පසුගිය බ්‍රහස්පතින්දා (29) දින අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට හෙතෙම 83 වන වියේ පසුවිය.
2022-05-31 18:59:50
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්කරනු ලැබු 23 වන යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාධිපති ධූරයෙන් නිල වශයෙන් සමුගැනීමේ උත්සවය අද (31) දින පෙරවරුවේ යුද්ධ හමුදා...