2022-06-08 16:22:02
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් වසර 35 කට අධික කාලයක් විශිෂ්ඨ සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා සංඥා බලකායේ 14 වන කර්නල් සේනාවිධායක...
2022-06-07 21:13:18
14 වන සේනාංකය යටතේ ස්ථාපිත 144 වන බලසේනාවට අනුයුක්ත 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් සහ සිවිල් වැසියන් 120 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මධ්‍යම ලේ බැංකුව වෙත රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහන් 2022 ජුනි මස...
2022-06-07 20:07:25
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ උපදෙස් සහ මඟපෙන්වීම මත ලෝක පරිසර දිනයට සමගාමීව යුද්ධ හමුදා භටපිරිස් විසින් 2022 ජූනි මස 05 දින යාපනය අර්ධද්වීපයේ පරිසර හිතකාමී ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී.
2022-06-07 19:57:40
10 වන (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා බළකායේ භටපිරිස් විසින් නිෂ්පාදනය කරනු ලැබූ කාබනික පොහොර කිලෝග්‍රෑම් 8000 ක් පසුගිය සඳුදා (6) දින සූරියවැව පිහිටි සීමාසහිත ලක් පොහොර සමාගමේ සමාගම්...
2022-06-06 16:50:30
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලෙස රාජකාරි ආරම්භ කළ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් පසු සිකුරාදා (3) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පිහිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි...
2022-06-06 14:05:43
නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ‘Storm of Warriors’ ග්‍රන්ථයේ මංගල පිටපත ගජබා රෙජිමේන්තුවේ හිටපු...
2022-06-06 14:00:49
තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ සහ සිංගප්පූරුවේ සීමාසහිත Tan Ngak Buay & Keen Meng Lang පදනමේ සභාපති පූජ්‍ය තලගල සුමනරතන හිමිපාණන්ගේ අනුග්‍රාහකත්වය හා යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය මත අම්පාර, කාර්තිව් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත වියළි සලාක පාර්සල් 1500 ක් බෙදාදීමේ...
2022-06-06 13:57:29
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කළ ‘එස්. නාගරත්නම් අනුස්මරණ ශූරතා කුසලානය’ 11 ‘ඒ’ සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය පසුගිය සෙනසුරාදා (4) දින Thyiddy Star ක්‍රීඩා පිටියේදි පැවැත්විණි.
2022-06-06 13:55:21
වසර 30 කට අධික කාලයක් රට වෙනුවෙන් විශිෂ්ඨ සේවයක නිරත වූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දිවංගත කර්නල් එච්.එස්. රත්නායක ගේ දේහය...
2022-06-06 13:52:21
ශ්‍රී ලංකා ඔරු පැදීමේ ජාතික සංගමය විසින් සංවිධානය කරන ලද ජාතික ඔරු පැදීමේ (Canoeing & Kayaking) තරඟාවලිය - 2022 දියවන්නාව වැව් පරිශ්‍රයේදී ජුනි මස 3 දින සිට 5 දින දක්වා පැවති අතර ඒ සඳහා...