2022-06-12 15:21:32
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලෙස අභිනවයෙන් පත් වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය ධුරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව බ්‍රහස්පතින්දා (9) දින ගුවන් හමුදා මූලස්ථානයේ...
2022-06-11 16:47:55
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකය යටතේ පාලනය වන 18 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් වෙත ලද බුද්ධි තොරතුරක් මත පසුගිය බ්‍රහස්පතින්දා (9) දින එම ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ගේද සහය ඇතිව තෙලබෝගල...
2022-06-11 14:47:55
ඉන්දුනීසියාවේදී ජුනි මස 6 වන දින සිට 14 දින දක්වා පැවති ආසියානු හොකී ශූරතා තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාමාන්‍ය කාන්තා සෙබල එල්.එස්.ඩී පෙරේරා පසුගිය ජුනි මස 7 දින පැවති...
2022-06-09 15:09:16
පුත්තලම ප්‍රදේශයේ ස්ථාපිත 58 වන සේනාංක මූලස්ථානයේ 18 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් විපුල ඉහලගේ පසුගිය සිකුරාදා (03) දින එම සේනාංක මූලස්ථානයේ පැවති උත්සවයකදී රාජකාරි ආරම්භ කරන ලදී.
2022-06-09 14:09:16
මාලි රාජ්‍යයේ බමාකෝ (Bamako) සිට ගාඕ (Gao) විශේෂ කඳවුර දක්වා සේවයේ යොදවා සිටින ශ්‍රී ලංකා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි...
2022-06-08 16:50:06
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් වසර 35 ක විශිෂ්ඨ සේවයක් ඉටුකර නුදුරේදී යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ලබන හිටපු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ආරක්ෂක සේනා ආඥාපති - බටහිර...
2022-06-08 16:37:06
යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර පවතින සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත්...
2022-06-08 16:32:51
ශ්‍රී ලංකා සංඥා බලකායේ 15 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් ලලිත් හේරත් පසුගිය සඳුදා (6) දින පනාගොඩ ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදී.
2022-06-08 16:27:44
හින්දු බැතිමතුන් කතරගම බලා සිදුකරනු ලබන පාද යාත්‍රාව වර්ෂ 2022 ජුනි මස 04 දින තොණ්ඩමනාරු ශ්‍රී සෙල්වසන්නදි මුරුගන් කෝවිලෙන් ආරම්භ විය.
2022-06-08 16:25:27
‘Eindhoven Box Cup - Netherland 2022’ බොක්සිං තරඟාවලිය නෙදර්ලන්තයේදී ජූනි මස 3 දින සිට ජූනි මස 6 දින දක්වා පැවති අතර, ඒ සඳහා කිලෝග්‍රෑම් 51 න් පහළ බර පන්තිය නියෝජනය කරමින් සහභාගී...