2022-06-14 17:32:56
23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හී සහභාගීත්වයෙන් පසුගිය බදාදා (1) දින පොතුවිල් මුහුදු මහා විහාරස්ථානය විසින් රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2022-06-14 17:30:28
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව පිරිස් පරිපාලන අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු පසුගිය සිකුරාදා (3) දින ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
2022-06-14 17:27:22
තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ සහ සිංගප්පූරුවේ සීමාසහිත ‘Tan Ngak Buay & Keen Meng Lang’ පදනමේ සභාපති...
2022-06-14 17:24:24
51 වන සේනාංකයේ 30 වන සේනාංකාධිපති වශයෙන් රාජකාරි හොඹවා නික්ම යන මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ වෙත ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක්...
2022-06-13 23:42:07
යුද්ධ හමුදාවේ 60 වැනි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස සිය ධූරයේ පසුගියදා රාජකාරි කටයුතු ආරම්භ කළ මේජර් ජෙනරල්...
2022-06-12 19:00:58
51 වන සේනාංකයේ 30 වන සේනාංකාධිපති වශයෙන් රාජකාරි හොඹවා නික්ම යන මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ වෙත ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක්...
2022-06-12 18:45:58
51 වන සේනාංකයේ 30 වන සේනාංකාධිපති වශයෙන් රාජකාරි හොඹවා නික්ම යන මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ වෙත ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක්...
2022-06-12 18:30:58
නව ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බ්‍රිගේඩියර් ක්ලිෆර්ඩ් ද සොයිසා පසුගිය අඟහරුවාදා (9) දින කන්කසන්තුරේ පිහිටි එතුමන්ගේ කාර්යාලයේදී රාජකාරි භාරගන්නා ලදී.
2022-06-12 18:10:58
කොළඹ සුගතදාස ගෘහස්ථ පිහිනුම් තටාකයේදී ජුනි මස 8 වන දින සිට 11 වන දින දක්වා පවත්වන ලද ‘46 වන ජාතික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලිය 2022’ තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිහිනුම්...
2022-06-12 17:28:27
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලෙස අභිනවයෙන් පත් වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය ධුරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව අද (10) දින පෙරවරුවේ පොලිස් මූලස්ථානයේ සිය ප්‍රථම...