2022-06-25 17:00:39
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51, 52...
2022-06-24 10:50:11
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 33 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුඳුරේදී විශ්‍රාම දිවියට...
2022-06-24 09:00:11
හබරණ ප්‍රදේශයේ පිහිටි 53 වන සේනාංකයේ 29 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් උදය හේරත් පසුගිය සිකුරාදා (17) දින පැවති උත්සවයකදී නව සේනාංකාධිපති ලෙස රාජකාරි භාරගන්නා ලදී.
2022-06-24 08:30:26
පුනරින් පිහිටි 66 වන සේනාංකයේ 10 වන සේනාංකාධිපති ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල්...
2022-06-22 21:00:26
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු (කාලතුවක්කු) බලඇණිය මගින් ප්‍රතිසංස්කරණය කරන ලද...
2022-06-22 20:42:11
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ සුනේත්‍රා දේවි පිරිවෙනේ පිරිවේනාධිපති පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස නායක හිමිපාණන්ගේ...
2022-06-22 18:20:26
තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය තලගල සුමනරතන හිමිපාණන්ගේ සහ කළුතර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ...
2022-06-22 18:17:43
මිරුසුවිල් ප්‍රදේශයේ ස්ථාපිත 52 වන සේනාංකයේ 29 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු පසුගිය සඳුදා (20) දින එම සේනාංක මූලස්ථානයේ පැවති චාම් උත්සවයකදී නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
2022-06-22 18:14:23
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ ඉල්ලීමකට අනුව පරිසරවේදී මහාචාර්ය පී. නිහාල් දයාවංශ, ජගත් ගුණවර්ධන සහ චන්න ඒකනායක...
2022-06-22 12:46:01
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු සභාපතිනී සුජීවා නෙල්සන් මැතිණිය සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් පරිත්‍යාග කරනු ලැබූ වියළි සලාක පාර්සල් තොගයක්...