2022-07-06 15:58:35
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ 14 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ පසුගිය සිකුරාදා (01) දින ආගමික වතාවත් හා හමුදා සම්ප්‍රදායානුකූලව...
2022-07-06 15:53:03
මධ්‍යම රුධිර බැංකුව සඳහා රුධිරය පරිත්‍යාග කිරිමට කොළඹ විශාඛා විද්‍යාලය වෙතින් 2022 ජුලි මස 02 දින එම විද්‍යාල පරිශ්‍රයේදී සංවිධානය කරනු ලැබූ රුධිර පරිත්‍යාග වැඩසටහනක් සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත...
2022-07-05 15:41:44
තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය තලගල ශ්‍රී සුමනරතන නායක හිමිපාණන්ගේ සහ සිංගප්පූරුවේ ‘Tan Ngak Buay & Kee Meng Lang’ පදනමේ අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර...
2022-07-05 14:29:11
ශ්‍රී ලංකා ඔරු පැදීමේ ජාතික සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ‘ජාතික ඔරු පැදීමේ තරඟාවලිය - 2022’ හී සමස්ථ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිඩකයින් සමත්වූහ.
2022-07-05 14:23:34
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ...
2022-07-05 14:19:30
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජේසුන්දර 2022 ජූලි මස 4 දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංචාරයක නිරත...
2022-07-05 14:15:23
1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න ගේ යෝජනාවකට අනුව 1 වන බලකා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භඨකාර්ය...
2022-07-05 14:13:30
යුද්ධ හමුදාවට සහ රාජ්‍ය අංශයට අදාළ අභ්‍යන්තර විගණන කටයුතු පිළිබඳ ප්‍රායෝගික දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් 2022 ජුනි මස 22 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී වැඩමුළුවක් පැවැත්විණි.
2022-07-05 14:11:30
වසර 22ක සේවා කාලයක් නිමකර 2023 සහ 2024 වර්ෂයන්හීදී විශ්‍රාම යාමට අපේක්ෂාවෙන් සිටින යුද්ධ හමුදාවේ සෙසුනිලයන් සඳහා...
2022-07-05 14:06:30
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජේසුන්දර 2022 ජූලි මස 4 දින යාපනය ශ්‍රී නාග විහාරස්ථානයේ සහ යාපනයේ බිෂොප් මන්දිරයේ සංචාරයක නිරත වෙමින් මහා සංඝරත්නයේ...