2022-07-18 16:00:04
ඔඩ්ඩුසුඩාන් ශිවම් කෝවිල් පරිශ්‍රයේ පැවති වාර්ෂීක කෝවිල් පූජාව පැවැත්වීමට ප්‍රථම පසුගිය සඳුදා (11) දින ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 642 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ...
2022-07-18 15:30:04
වැල්ලවාය, මහගොඩයාය, දේවගිරි කඳුවැටිය ආශ්‍රිතව පසුගිය සෙනසුරාදා (16) දින හදිසියේ ඇතිවූ ලැව්ගින්නක් පිළිබඳ සැලවු වහාම ක්‍රියාත්මක වු 121 වන බලසේනාවේ භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී පැය කිහිපයක්...
2022-07-18 15:00:04
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා මූලස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් සුබසාධන වැඩසටහනක් ලෙස පසුගිය සිකුරාදා (15) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සාමාජිකයින්ගේ...
2022-07-18 14:30:04
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී ජුලි මස 11 සහ 12 දෙදින තුල පැවති ‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ටෙනිස් තරඟාවලිය - 2022’ සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගැමුණු හේවා බලකාය, ගජබා රෙජිමේන්තුව...
2022-07-16 19:10:16
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංක මූලස්ථානය වෙත පරිත්‍යාගශීලියෙකු විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත එම සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය සෙනසුරාදා (9) දින මුත්තුමාරි...
2022-07-16 18:30:16
කොවිඩ් - 19 වෛරසය මෙරටින් තුරන් කිරීමේ අරමුණින් ඵලදායී ක්‍රියා පටිපාටීන් සකස් කරමින් නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට යුද්ධ හමුදාව වෙතින් දැක්වූ දායකත්වය ඇගයීමට ලක්කරමින් CDB බැංකුව වෙතින් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල...
2022-07-16 18:00:16
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් ඉටුකර නුදුරේදී යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ලබන ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ හිටපු සේනාංකාධිපති මේජර් ජෙනරල්...
2022-07-16 17:30:16
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් පසුගිය සඳුදා (11) දින පෙරවරු 6.30 ට පමණ හපුතලේ මුස්ලිම් විද්‍යාලය අසලදී මාර්ගයේ පෙරළී තිබූ ඉන්ධන බවුසරයක්...
2022-07-15 21:53:39
ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවේ බලතල අනුව රටෙහි නීතිය හා සාමය පවත්වාගැනීම සඳහා එහි ජනතාව, පොදු දේපළ සහ රටෙහි මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ සාමාජිකයන් සහ පොලිස් නිලධාරින් දිවිහිමියෙන් කැපවී සිටිති.
2022-07-15 14:36:26
වසර 28 කට අධික කාලයක් රට වෙනුවෙන් විශිෂ්ඨ සේවයක නිරත වූ ගැමුණු හේවා බලකායේ දිවංගත කර්නල් එම්.ඒ.ඩී.ආර් මංගල ආර්එස්පී ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය අඟහරුවාදා (13) දින සන්ධ්‍යාවේ...