2022-07-21 16:22:42
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා රේගුවේ...
2022-07-21 16:00:42
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය (13) නිමිත්තෙන් පණ්ඩිරිප්පු ‘Vision Hopes’...
2022-07-21 15:45:42
231 වන බලසේනාවේ භටපිරිස් විදේශගත ශ්‍රී ලාංකිකයෙකුගේ අනුග්‍රාහකත්වය මත මඩකලපුව උන්නච්චි සහ කුරුක්කල්මඩම් ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් වෙත වියළි සලාක පාර්සල් 80 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා...
2022-07-21 15:30:42
23 වන සේනාංකය යටතේ ස්ථාපිත 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ගේ උපදෙස් මත 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මඩකලපුව, සින්නවත්ත ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් 116 ක් වෙත...
2022-07-20 20:29:18
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් ලෙස මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ බදාදා (20) දින පැවති චාම් උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදි. නව කාර්යාලය වෙත සපැමිණි මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින්...
2022-07-20 17:30:00
පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්යක්ෂ මණ්ඩලයේ 3 වන අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් අනුරුද්ධ සෙනෙවිරත්න පසුගිය අඟහරුවාදා (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේ...
2022-07-20 17:15:00
ඌව - පරණගම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ වෙසෙන සිවිල් වැසියන්ගේ ආර්ථික දුෂ්කරතාවයන්ට සහන සැලසීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් තෝරාගත් අවශ්‍යතා සහිත පවුල් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහිත වියළි සලාක පාරසල් බෙදාදීමේ...
2022-07-20 17:00:00
කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි ගේ සම්බන්ධීකරණය හා විදේශගත ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රාහකත්වය මත 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස්...
2022-07-20 16:45:00
බුත්තල පිහිටි යුද්ධ හමුදා යුද විද්‍යාලයේ 3 වන සේනාවිධායක ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් මානද යහම්පත් පසුගිය සඳුදා (18) දින නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
2022-07-20 16:30:00
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 223 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් මීට මාස තුනකට පෙර...