2022-07-31 15:18:51
ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පසුගිය අඟහරුවාදා (26) දින පැවති චාම් උත්සවයකදී එම මධ්‍යස්ථානයේ රාජකාරි කරනු ලබන කමාන්ඩෝ භටයින්ගේ ශාරීරික යෝග්‍යතාවය සහ ක්‍රීඩා හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින්...
2022-07-31 15:15:59
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය විසින් පවත්වනු ලැබූ ඛණ්ඩ අවි පාඨමාලා අංක 18 සාර්ථක ලෙස හැදරූ යුද්ධ හමුදා සාමාජිකයන් 31 දෙනෙකු වෙත සහතික පත් ප්රදානය කිරීමේ චාම් උත්සවයක් පසුගිය සඳුදා (25) දින මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී...
2022-07-30 20:26:37
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර රාජකාරියෙහි නියුතු භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් ගම්පහ ප්‍රදේශයේ පරිත්‍යාගශීලියෙකු විසින් පිරිනමන ලද මූල්‍යමය ආධාර මත වියළි සලාක පාර්සල් සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොගයක් පසුගිය අඟහරුවාදා (26) දින දිඹුලාගල...
2022-07-30 20:23:04
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 91 සහ 91 බී කණ්ඩායම් යටතේ පුහුණුව ලබන කෙඩෙට් නිලධාරින් 137 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔවුන්ගේ පුහුණු පාඨමාලාවේ එක් කොටසක් ලෙස පසුගිය සඳුදා (25) දින දඹුලුහල්මිල්ලෑව පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත...
2022-07-30 20:19:49
මේ දින වල පැවැත්වෙන යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවති අන්තර් රෙජිමේන්තු පැරා ගෘහස්ථ ඔරු පැදීමේ තරඟාවලියේදී ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථාන බලඇණියේ ඔරු පැදීමේ කණ්ඩායම එම තරඟාවලියෙන් ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලද අතර, විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානය බලඇණියේ සහ...
2022-07-28 23:10:19
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා ක්‍රීඩා උළෙල, 23 වන අන්තර් රෙජිමේන්තු යුද්ධ හමුදා පැරා මළල ක්‍රීඩා ශූරතාවලිය සහ අන්තර් රෙජිමේන්තු ආධුනික ක්‍රීඩා උළෙල දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ...
2022-07-28 21:21:45
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 වන බලසේනාවේ සම්බන්ධීකරනයෙන් දියත්කරනු ලැබු තවත් ප්‍රජා මූලික ව්‍යපෘතියක් යටතේ පසුගිය සඳුදා (25) දින අම්පාර ප්‍රදේශයේ වඩිනාගල ගම්මානයේ පදිංචි...
2022-07-28 21:17:18
කිලිනොච්චිය රෝහලේ කාර්ය මණ්ඩලයේ ඉල්ලීමකට අනුව කිලිනොච්චිය ප්‍රදේශයේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේ අරමුණින් 1 වන බලකා මූලස්ථානය - කිලිනොච්චිය සහ ඒ යටතේ ස්ථාපිත 57 සහ 66 වන සේනාංකය, 4 වන සන්නද්ධ බුද්ධි බළකාය සහ 5 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ...
2022-07-28 21:13:55
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර රාජකාරියෙහි නියුතු භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් ගම්පහ ප්‍රදේශයේ පරිත්‍යාගශීලියෙකු විසින් පිරිනමන ලද මූල්‍යමය ආධාර මත සංවිධානය කරන ලද ‘මනුෂ්යත්වවේ සහන යාත්‍රාව’ ප්‍රජා මූලික ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් වශයෙන්...
2022-07-28 21:11:08
68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොහාන් පොන්නම්පෙරුමගේ ප්‍රධානත්වයෙන් ග්‍රාමසේවා නිලධාරීන්, පාසල් විදුහල්පතිවරුන් සහ විවිධ ප්‍රජා මූලික සංවිධානවල නිලධාරීන් ඇතුළු සිවිල් නියෝජිත පිරිසක්...