2022-08-03 17:00:10
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන බලසේනාවට අයත් 613 වන බලසේනාවේ භටපිරිස් මාතර, කඹුරුපිටිය, අඩපාන රෝහල් කාර්ය මණ්ඩලය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත්...
2022-08-02 20:30:23
පසුගිය දා මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න පසුගිය සිකුරාදා (29) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය....
2022-08-02 20:00:23
මුලතිව් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පිහිටි 682 වන බලසේනාවේ නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ සුබසාධන පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් ප්‍රතිසංස්කරණය කරන ලද ‘බිම්වාඩිය’ නිවාඩු නිකේතනය පසුගිය දා 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොහාන් පොන්නම්පෙරුම...
2022-08-01 23:38:10
කොත්මලේ නව නගරයට ආසන්නයේ පිහිටි තවලම්තැන්න ප්‍රදේශයේ රන්වන්තැන්න - මාකඳුර මාර්ගයේ පසුගිය සඳුදා (01) දින සිදු වූ නාය යෑමක් හේතුවෙන් අවතැන් වී සිටි සිවිල් වැසියන් 120 දෙනෙකු ආපදා තත්ත්වයෙන් මුදවාගැනීමට 1 වන බලකායට...
2022-08-01 22:49:58
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 211 වන බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණය හා පරිත්‍යාගශීලියෙකු විසින් ලබාදුන් මුල්‍ය අනුග්‍රාහකත්වය මත තවත් ප්‍රජා මූලික ව්‍යපෘතියක් ලෙස මැදවච්චිය, කුඩාවැව ප්‍රදේශයේ පදිංචි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන පවුලක්...
2022-08-01 22:48:30
එක්සත් රාජධානියේ බර්මින්හැම් ප්‍රදේශයේ පැවැත්වෙන ‘පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2022’ හි බර ඉසිලීමේ තරඟාවලියේ කිලෝග්‍රෑම් 55 බර පන්තිය නියෝජනය කරමින් සහභාගී වූ 2 වන (ස්වෙච්ඡා)...
2022-08-01 22:47:02
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ක්‍රිකට් තරඟාවලියකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම විසින් පළමු පෙළ මේජර් ක්‍රිකට් කණ්ඩායම් 26 ක් පරදවා ප්‍රථම වරට අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගනු ලැබීය.
2022-08-01 22:45:40
නයාරු පිහිටි විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේ පසුගිය ඉරිදා (31) දින පැවති චාම් උත්සවයකදී විශේෂ බළකා ‘සංග්‍රාමික කිමිදුම් පාඨමාලා අංක -9’ හි සහතිකපත් ප්රදානය කෙරිණි.
2022-07-31 15:26:48
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂිත ක්‍රියාන්විත රෙජිමේන්තුවක් වන කමාන්ඩෝ රෙජිමේන්තුවෙන් පුහුණු පාඨමාලා අංක 49 - ඒ, 49 - බී සහ 49 - සී යටතේ මනා පුහුණුවක් ලැබු කමාන්ඩෝ නිලධාරීන් 07 දෙනෙකු සහ කමාන්ඩෝ භටයින් 256 දෙනෙකු...
2022-07-31 15:21:50
රුහුණු මහා කතරගම වාර්ෂික දේවාල මංගල්‍යයට සහභාගී වීම සඳහා උතුරු, නැගෙනහිර, කුමන සහ යාල ජාතික වනෝද්‍යාන හරහා කතරගම පුදබිම බලා පැමිණෙන 5000 කට ආසන්න බැතිමතුන් පිරිසක් කතරගම යාල ජාතික වනෝද්‍යාන පරිශ්‍රයට පැමිණීමෙන් පසු පසුගිය සිකුරාදා (22) දින සිට එම බැතිමතුන් වෙත...