2022-08-08 17:00:00
නැඟෙනහිර ප්‍රදේශයේ පසුගිය සෙනසුරාදා (6) දින සිදුකළ සංචාරයක් අතරතුර කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපල පරිශ්‍රය වෙත සපැමිණි ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන් ගොවිපළ පරිශ්‍රය...
2022-08-07 19:18:34
1992 වර්ෂයේ අගෝස්තු මස 08 දින රුදුරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් විසින් අටවන ලද බිම්බෝම්බයකට ගොදුරු වී දැයෙන් සමුගත් නූතන ඉතිහාසයේ අසහාය විරුවෙකු වූ ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව...
2022-08-07 19:00:34
සමලන්කුලම් ග්‍රාම නිලධාරී වසමේ වර්ටි විනයාගර් කෝවිලේ වාර්ෂික කෝවිල් පූජෝත්සවයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ පිහිටි 64 වන සේනාංකයට අයත් 642 වන බලසේනා...
2022-08-06 22:33:48
හම්බන්තොට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සල් ජෙනරාල් එම්.ආර් ඩීපින් පීආර් (M.R Dipin, PR) ඇතුලු එම කාර්යාලයේ නියෝජිත පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා (4) දින 12 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර සංචාරයේ නිරත...
2022-08-06 22:15:48
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් දශක තුනකට අධික කාලයක් විශිෂ්ඨ සේවයක් ඉටුකර නුදුරේදී යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ලබන හිටපු අධ්යක්ෂ ජෙනරාල් පාබල ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල්...
2022-08-06 21:30:48
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශූසම්පත් බලකායේ භටපිරිස් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් කුකුල් මස් නිෂ්පාදන වැඩසටහනේ පළමු අදියර ලෙස පසුගිය බදාදා (03) දින යුද්ධ හමුදාව වෙතින් පවත්වාගෙන යනු ලබන නිරාවිය...
2022-08-06 21:00:48
ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ හිටපු නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ෂේන් ගුණවර්ධන වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක්...
2022-08-06 20:30:48
දිවයිනේ ප්රමුඛ පෙළේ ක්‍රීඩා සමාජවල සහභාගීත්වයෙන් අගෝස්තු මස 2 දින සිට 4 දින දක්වා මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී ‘කොරියානු තානාපති ටයිකොන්ඩෝ...
2022-08-06 20:00:48
‘35th World Sepak Takraw Championship’ ශූරතාවලිය වර්ෂ 2022 ජූලි මස 24 දින සිට අගෝස්තු මස 01 දින දක්වා තායිලන්තයේදී පැවති අතර එම ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්...
2022-08-05 20:37:53
යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි පාබල අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ජෙනරාල් ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් චමින්ද ලමාහේවා පසුගිය බ්‍රහස්පතින්දා (04) දින පැවති චාම් උත්සවයකදී නව ධූරයේ රාජකාරි භාරගනු ලැබීය. එහිදී, මේජර් ජෙනරල් චමින්ද ලමාහේවා ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක...