2022-08-10 17:52:28
මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය පැරා ක්‍රීඩා උළෙලේ කවපෙත්ත විසිකිරීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කර සහභාගී වී රිදී පදක්කමක් දිනාගනිමින් පසුගිය සඳුදා (8) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර...
2022-08-10 17:02:28
පුත්තලම දිස්ත්‍රික්කයේ, සිරම්බිඅඩිය ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක පසුගිය සඳුදා (8) දින ඇතිවූ ලැවු ගින්නක් පිළිබඳව සැලවු වහාම යුහුසුළුව ක්‍රියාත්මක වු ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 143 වන...
2022-08-09 21:20:28
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ සහ ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ විශිෂ්ඨතම යුද විරුවෙකු වන දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේජර් ජෙනරල් විජය විමලරත්න රණවිරුවාණන් ඇතුළු මව්බිමේ ඒකීභාවය වෙනුවෙන් දිවිපිදු යුද විරුවන්...
2022-08-09 21:00:28
බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලය මගින් පවත්වනු ලැබූ දෙවන ත්‍රෛමාසික පාඨමාලාවන්හී සහතිකපත් ප්රදානෝත්සවය පසුගිය සෙනසුරාදා (6) දින එම විද්‍යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා...
2022-08-09 20:30:28
දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව වීරෝදාර රණවිරුවානන්ගේ අගෝස්තු මස (8) දිනට යෙදී තිබූ 30 වන ගුණ සමරුමට සමගාමීව 11 වන සේනාංකයේ යටතේ ස්ථාපිත 111 වන බලසේනාවේ භටපිරිස් විසින් පසුගිය සඳුදා (8) දින මහනුවර...
2022-08-09 20:15:28
යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය මත තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ සිංගප්පූරුවේ ‘Tan Ngak Buay & Kee Meng Lang’ පදනම වෙතින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 144 වන බලසේනා...
2022-08-09 20:00:28
පසුගිය දිනවල ඇදහැලුනු අධික වර්ෂාවත් සමඟ නල්ලතන්නිය - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලකරමින් කඩා වැටී තිබුණු පස් කන්දක් ඉවත්කිරීමට පසුගිය සිකුරාදා (5) දින 11 වන සේනාංකයට අයත් 112 වන බලසේනාවේ...
2022-08-09 19:00:28
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා පුහුණු පාසලේ ක්‍රියා පටිපාටීන් පිළිබඳව සොයාබැලීමේ...
2022-08-08 17:52:00
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත ‘Hayleys’ සමූහ ව්‍යාපාරයේ ‘H.J.S Condiments Limited’ සමාගම සමඟ කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපලේ සාමාජිකයින් හා අත්වැල් බැඳගනිමින් යුද්ධ හමුදාවේ ආහාර සුරක්ෂිතතා ව්‍යාපෘතිය...
2022-08-08 17:30:00
යුද හමුදා පුහුණු පාසල - මාදුරුඔය තුළ මාස 03 ක කාලයක් පැවති ‘ප්‍රතිත්‍රස්ත යුද උපක්‍රම හා කැලෑබද සටන් පුහුණු පාඨමාලා අංක 30’ සඳහා සහභාගී වූ විදේශීය සහ ත්‍රිවිධ හමුදා නිලධාරින් 28 දෙනෙකු...