2022-08-15 16:10:14
යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය මත කළුතර ප්‍රදේශයේ ‘අපි සොයන මනුස්සකම’ සංවිධානයේ අනුග්‍රාහකත්වය මත ත්‍රිකුණාමලය, චීනවරාය ප්‍රදේශයේ පදිංචි ගර්භණී කාන්තාවන් 50 දෙනෙකු වෙත...
2022-08-15 16:09:15
බූවැලිකඩ සංඥා පුහුණු පාසල මගින් පවත්වනු ලබන මූලික සංඥා පුහුණු පාඨමාලා අංක 127 හි සිසුන් සඳහා පසුගිය ජූලි මස 30 වන දින ‘යුද සාහිත්‍යය’ පිළිබඳව දේශනයක් පවත්වනු ලැබූහ.
2022-08-15 16:06:52
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන පුහුණු පාසල මඟින් පවත්වනු ලබන භඨකාර්ය සම්පාදන පාඨමාලා අංක - 8 හදාරන ශිෂ්‍ය නිලධාරින් පිරිසක්...
2022-08-13 18:21:17
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ 573 වන බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරනයෙන් පසුගියදා ඉන්දීයාවේ පැවති...
2022-08-13 18:19:43
පසුගිය බ්‍රහස්පතින්දා (11) දින ඇඹිලිපිටිය ප්‍රධාන බස් නැවතුම්පොළ අවට පිහිටි වෙළෙඳසැල් 20 ක පමණ ප්‍රමාණයක හදිසියේ හටගත් ගින්න, මැඩපැවැත්වීම සඳහා කුට්ටිගල ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෘත්තීය පුහුණු පාසලේ...
2022-08-13 18:17:28
මෙවර වාර්ෂික ඇසළ මංගල්‍යය නිමිත්තෙන් දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයේ බස්නායක නිලමේතුමන්ගේ ඉල්ලීම පරිදි 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනාවේ භටපිරිස් හි ශ්‍රමදායකත්වයෙන්...
2022-08-12 13:58:27
මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ ඉසව්වේ කිලෝ ග්‍රෑම් 55 බර පන්තිය නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා...
2022-08-12 13:30:27
යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් ටී. එන්. මජිඩ් පසුගිය බදාදා (10) දින පැවති චාම් උත්සවයකදී නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
2022-08-12 13:00:27
මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු වීරෝදාර රණවිරුවන්ගේ 30 වන ගුණ සැමරුම පසුගිය සඳුදා (08) දිනට යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් යාපනය ආරාලි තුඩුව රණවිරු ස්මාරකය අභියසදී සැමරුම් උත්සවයක් පැවැත්විණි...
2022-08-10 19:30:08
යුද්ධ හමුදා සාමාජිකයින්, විශ්‍රාමික හමුදා සාමාජිකයින් සහ කෘතවේදීත්වයට හා ආදරයට පත් යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රශංසනීය සහ විශිෂ්ඨ ගණයේ රණවිරුවෙකු මෙන්ම සෙන්පතියෙකු වූ දිවංගත ලුතිනන් ජෙනරල්...