2022-08-24 07:22:28
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය සහ ඒ යටතේ පාලනය වන සේනාංක, බලසේනා සහ බලඇණිවල සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා සමාජයට සහ යුද්ධ හමුදාවට මාධ්‍ය වෙතින්...
2022-08-24 07:17:26
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා විසින් ලබාදුන් මාර්ගෝපදේශ මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ක්‍රියාත්මක “ඉදිරි උපායමාර්ගික සැලැස්ම...
2022-08-24 07:11:03
513 බලසේනාව, 11 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 16 (ස්වේච්ඡා) ගැමුණු හේවා බළකාය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී යාපනය ප්‍රදේශයේ සිවිල් වැසියන් බොහෝ පිරිසක් ප්‍රතිකාර ලබන තෙලිප්පලෙයි රජයේ රෝහලේ...
2022-08-23 19:43:13
යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය මත තලගල සුමනරතන හිමි ප්රමුඛ තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ සිංගප්පූරුවේ ‘Tan Ngak Buay & Kee Meng Lang’ පදනම වෙතින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත මන්නාරම...
2022-08-23 19:38:05
වර්ෂ 1992 අගෝස්තු මස 20 වන දින පාර්ලිමේන්තු පනතක් මගින් දියතලාවේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් සහ ප්‍රමුඛතම නිලධාරි පුහුණු කිරීමේ ආයතනය ලෙසට පත්කරන ලද අතර, එහි 30 වන සංවත්සර උත්සවය...
2022-08-23 19:31:59
652 වන බලසේනාවේ භටපිරිස් සම්බන්ධිකරණයෙන් කඳාන ප්‍රදේශයේ පරිත්‍යාගශීලියෙකු වන එරංග ජයකොඩි මහතා විසින් ලබාදුන් මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී...
2022-08-22 18:48:35
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ලබාදුන් උපදෙස් පරිදි ජීව දානය හා කාය දානය ලබාදුන් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්, සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ...
2022-08-22 18:46:24
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය විසින් සෙසු නිලයන්ගේ භාෂා කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය හි මාසයක ඉංග්‍රීසි ප්‍රවීණතා පාඨමාලාවක් පවත්වන ලදී.
2022-08-22 18:45:21
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල අගෝස්තු මස 17 සහ 18 යන දෙදින තුළ 61 සේනාංක මූලස්ථානය, 612 බලසේනා මූලස්ථානය, 613 බලසේනා මූලස්ථානය සහ ඒ යටතේ පාලනය වන ඒකකයන්වල ක්ෂේත්‍ර නිරීක්ෂණ සංචාරයක නිරත විය.
2022-08-22 18:44:23
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (18) දින සංවිධානය කරනු ලැබු බැඩ්මින්ටන් තරඟාවලිය සඳහා කිලිනොච්චියේ ප්රමුඛ පෙළේ බාලක සහ බාලිකා පාසල් හතරක බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 64 දෙනෙකු...