2022-08-29 18:46:03
පුහුණු අධ්යක්ෂ බ්‍රිගේඩියර් කපිල දොලගේ ඉකුත් බදාදා (24) දින පනාගොඩ පිහිටි යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේ නිල සංචාරයක නිරත විය. එහිදී යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේ...
2022-08-29 15:58:39
වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුබුදුගම ප්‍රදේශයේ වගුරු බිම්ක පසුගිය සිකුරාදා (26) දින අලුයම හදිසියේ ඇතිවු ලැව් ගින්නක් මැඩපැවැත්වීමට ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත...
2022-08-29 15:53:46
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් පසුගිය දා නිල ලාංඡන පැළදී පුත්තලම පිහිටි 58 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල ඉහලගේ වෙත 58 සේනාංකය විසින් අගෝස්තු මස 24 දින...
2022-08-29 15:50:04
කොළඹ රාජකීය විද්‍යාලයේ රතු කුරුස සමාජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 270 දෙනෙකු ඉකුත් සිකුරාදා (26) දින..
2022-08-29 12:33:12
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ‘ආධුනික දිය පන්දු තරඟාවලිය – 2022’ තරඟාවලිය පසුගිය සෙනසුරාදා (22) වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ පිහිනුම් තටාකයේදී පැවැත්විය.
2022-08-28 10:55:03
යාපනය ප්‍රදේශයේ සිදුකල සංචාරය අතරතුර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින්, යාපනය, පුලෝලි ප්‍රදේශයේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ පවුලක් වෙනුවෙන් ඉදිකරන ලද...
2022-08-28 10:45:10
යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය සංචාරය අතරතුර යුද්ධ හමුදා භටපිරිස් සිවිල් ජනතාවට විවේකීව විනෝදාස්වාදය ලබාගැනීම සඳහා ඉදිකරන ලද ‘Harmony Theme Park’ ප්‍රජා මූලික ව්‍යපෘතිය ජනතා අයිතියට...
2022-08-28 10:36:36
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථාන - යාපනය භටපිරිස් සම්බන්ධීකරණයෙන් යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන...
2022-08-28 10:32:49
යුද්ධ හමුදා භටපිරිස්හි සම්බන්ධීකරනයෙන් තලගල ශ්‍රී සුමනරතන නාහිමියන් ප්‍රමුක තලගල ‘ශ්‍රී සිද්ධාර්ථ පදනම’ සහ සිංගප්පූරුවේ ‘Tan Ngak Buay &...
2022-08-28 10:28:48
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා පුහුණු පාසල, ඉංජිනේරු සේවා පුහුණු පාසල, හමුදා හෙද විදුහල, ඉදිරි නඩත්තු ප්‍රදේශය...