2022-09-06 20:09:32
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් සිය ත්‍යාගශීලීභාවය පෙන්නුම් කරමින් පසුගිය බදාදා (31) දින තෙරාවිල් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් පහක් වෙත වියළි සලාක පාර්සල් පරිත්‍යාග කරනු ලැබීය.
2022-09-06 20:02:25
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පරිපාලන හා භඨ නිවාසවල පවතින ගැටළු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක සහ යුධෝපකරණ මාස්ටර්...
2022-09-06 19:55:15
තායිලන්තයේ, පතායා ප්‍රදේශයේ පැවති විවෘත රෝද පුටු ටෙනිස් ද්විත්ව ශූරතාවලියේ තරඟවැදුණු 4 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මාණ්ඩලික සැරයන් ඩී.එස්.ආර් ධර්මසේන එම තරඟාවලියේ විවෘත යුගල ඉසව්වේ අනුශූරතාව දිනා ගැනීමට සමත් විය.
2022-09-05 18:26:50
අම්පාර ප්‍රදේශයේ පිහිටි 241 වන බලසේනා මූලස්ථානය වෙත විදේශගත පරිත්‍යාගශීලියෙකු විසින් සිදුකරනු ලැබූ අනුග්‍රාහකත්වය මත එම බලසේනාව යටතේ ස්ථාපිත 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (25) දින මහඔය, පියසරගම...
2022-09-05 18:25:50
රජයේ ආහාර සුරක්ෂිතා වැඩසටහනට සමගාමීව කාබනික පොහොර යොදා ගනිමින් අස්වැද්දූ කුඹුරු වලින් වී අස්වනු නෙලීමේ කටයුතු ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද භටපිරිස් විසින් චාරිත්‍ර සහ ආගමික වතාවත් වලට මුල්තැනක් දෙමින් පසුගිය අඟහරුවාදා...
2022-09-05 18:24:50
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ 16 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් නිශ්ශංක ඊරියගම අගෝස්තු මස 30 දින මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථානයේ පැවති චාම් උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදී.
2022-09-05 18:23:50
53 වන සේනාංකයේ සියලු නිළයන්ගේ මානසික සුවය සහ සෞඛ්‍යය පිළිබඳ වැඩසටහනක් ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මූලස්ථානයේදී දින පහක් පුරා පැවැත්විණි.
2022-09-05 18:22:50
කිලිනොච්චි ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන්ගේ බැඩ්මින්ටන් කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 වන බලසේනාවේ...
2022-09-05 18:21:55
යුද්ධ හමුදා මූලස්ථානයේ මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය මත මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති පිළිබඳ...
2022-09-04 21:02:34
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 143 වන බලසේනාවේ භටපිරිස්හී සම්බන්ධිකරණය හා 16 ගජබා රෙජිමේන්තුවේ...