2022-09-08 12:25:23
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සැප්තැම්බර් මස 5 දින සිට 6 දින දක්වා මල්වාන...
2022-09-08 12:15:56
681 වන බලසේනාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ලෙස ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 9 වන ජාතික ආරක්ෂක බලමුළුවේ...
2022-09-08 12:10:56
අධික වර්ෂාවත් සමඟ කඩුවෙල, බෝමිරිය ගම්මානයේ කැලණි ගඟ පිටාර ගලමින් ඇති වූ ගං වතුර තත්ත්වය හමුවේ යුද්ධ හමුදා භටපිරිස් සැප්තැම්බර් මස 5 දින සිට 6 දින දක්වා කඩිනමින් ක්‍රියාත්මක වී වැලි...
2022-09-08 12:00:56
54 වන සේනාංකයේ 12 වන සංවත්සර සැමරුම වෙනුවෙන් එම සේනාංකාධිපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ගේ උපදෙස් මත එම සේනාංකයට අයත් 543 වන බලසේනාවේ භටපිරිස් තවත් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් තල්ලඩි සිට මන්නාරම...
2022-09-07 16:33:56
‘Foundation of Goodness’ පදනමේ භාරකාර කුෂිල් ගුණසේකර මහතා විසින් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙත සිදුකරනු ලැබූ අනුග්‍රාහකත්වය මත එම ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස්...
2022-09-07 16:15:56
අනුරාධපුර, රණසේවාපුර පිහිටි 21 වන සේනාංක මූලස්ථානයේ 36 වන සේනාංකාධිපති ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් උපුල් වීරකෝන් පසුගිය බදාදා (31) දින රාජකාරි ආරම්භ කරන ලදී. සේනාංක මූලස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි මේජර් ජෙනරල් උපුල් වීරකෝන්...
2022-09-07 16:00:56
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් 259 කොටසෙහි මට්ටක්කුලිය ග්‍රාම නිලධාරී වසමේ යටතේ පිහිටි ප්‍රදේශයන්හී ගංවතුර හේතුවෙන් විපතට පත් වැසියන් සඳහා පිසූ ආහාර පාර්සල් 100 කට අධික ප්‍රමාණයක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (6) දින ක්‍රියාත්මක කරන ලදී.
2022-09-07 15:45:56
වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරාල් සමන් ලියනගේ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී පසුගිය බ්‍රහස්පතින්දා (01) දින පැවැත්විණි.
2022-09-07 15:30:56
පවතින අයහපත් වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුකොට ගෙන ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයේ සහ 14 වන සේනාංකයේ භටපිරිස් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමඟ සම්බන්ධතාවයෙන් යුතුව සැප්තැම්බර් මස 1 දින සිට 3 දින දක්වා කාලය තුළ කොළඹ...
2022-09-07 15:15:56
අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් ජංගම වෛද්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 242 බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් තිරුක්කෝවිල් මූලික රෝහල්...