2022-09-13 17:22:30
රෝහල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 122 වන බලසේනාව යටතේ...
2022-09-12 20:19:35
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් විවිධ ක්‍රීඩා තරඟ ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ ක්‍රීඩා හැකියාවන් වැඩිදියුණු කරමින් සහ ඔවුන් දිරිගන්වමින් ජාතික මට්ටමේ...
2022-09-12 20:13:35
රුහුණු විශ්වවිද්‍යාලයේ ඉල්ලීමකට අනුව බූස්ස පිහිටි 61 වන සේනාංකය විසින් එම විශ්වවිද්‍යාලයෙහි උපාධි අපේක්ෂකයින් සඳහා ‘වාහන ක්‍රියාකරවීම...
2022-09-12 20:07:02
සහකාර ශාරීරික අභ්‍යාස පුහුණු පාඨමාලා අංක - 126 හි පුහුණුව ලැබූ ශාරීරික අභ්‍යාස පුහුණු උපදේශකයන් පිරිසකගේ විසිරයාමේ උත්සවයක් පසුගිය සිකුරාදා (09) දින පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස...
2022-09-10 20:56:27
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ මූලිකත්වයෙන් යාපනය, මුහාවිල් ප්‍රදේශයේ වෙසෙන අවශ්‍යතා සහිත පවුලක්...
2022-09-10 20:30:27
උසස්වීම් ලැබූ විශේෂ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සිවුදෙනෙකු වන මේජර් ජෙනරල් විපුල ඉහළගේ, මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස්, මේජර් ජෙනරල් නිශ්ශංක ඊරියගම සහ මේජර් ජෙනරල් මහින්ද රණසිංහ...
2022-09-10 20:00:27
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා සැප්තැම්බර් මස 6 දින දියතලාව 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සංචාරයක නිරත විය. එම කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් සමන්ත සිල්වා...
2022-09-09 13:55:31
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක 28 යටතේ කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක් වූ ගජබා රෙජිමේන්තුවේ මේජර් උෂාන් වීරසිංහ (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ...
2022-09-09 13:00:31
මඩ/මන්මුනේ බටහිර පාවට්කොඩිච්චේනෛ විනයාගර් විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනා...
2022-09-08 14:46:42
දිවයින පුරා පුරන් වූ කුඹුරු සහ අතහැර දැමූ රජයේ ඉඩම් අක්කර 1500 කට අධික ප්‍රමාණයක් තුළ වගා කටයුතු ආරම්භ කරමින් දිවයින තුළ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමතර...