2022-09-18 18:04:11
2009 වර්ශයේ මැයි මාසයට පෙර යුද බිමේ අත්දැකීම් සහ 1996 වර්ශයේ තීරණාත්මක යුධ මෙහෙයුම් පිළිබඳව යුද්ධ හමුදා භටපිරිස් දැනුවත් කිරීමේ අරමුණින්, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ...
2022-09-18 17:59:38
යුද්ධ හමුදා 3 වන අන්තර් රෙජිමේන්තු මුයිතායි තරඟාවලිය - 2022 පසුගිය (04) ඉරිදා දින පනාගොඩ යුද්ධ හමුදා කඳවුරු ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
2022-09-17 18:43:43
උසස්වීම් ලද මේජර් ජෙනරල් ශාන්ත රණවීර වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (16) දින ගජබා රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබා දුන් උපදෙස් මත...
2022-09-16 19:19:45
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 15 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් චානක මෙත්තානන්ද පසුගිය බ්‍රහස්පතින්දා (1) දින පනාගොඩ යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ කළේය.
2022-09-15 19:30:47
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින්ගේ සහ ඉංජිනේරු ඕෂදී හේරත් මහත්මියගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත 211 වන බලසේනාවේ භටපිරිස් මැදවච්චිය, කඩවත්රම්බාව ප්‍රදේශයේ තවත් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්...
2022-09-15 19:00:47
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ගේ ඉල්ලීමක් අනුව දකුණු පලාතේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසකගේ අනුග්‍රහකත්වය මත මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිවිල් වැසියන් සහ එම ප්‍රදේශයේ යුද්ධ හමුදා සාමාජිකයන් අතර...
2022-09-14 18:07:18
ජල හිඟය හේතුවෙන් පීඩාවිඳින වවුනියාව, පෙරියවලයන්කන්ඩු ප්‍රදේශයේ අවශ්‍යතා සහිත වැසියන් වෙත සහන සැලසීමේ අරමුණින් 15 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පසුගිය අඟහරුවාදා (8) දින එම කඳවුරේ ප්‍රධාන දොරටුව...
2022-09-14 17:30:18
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර 13 වන ආඥාපති ලෙස පසුගිය දා රාජකාරි ආරම්භ කළ මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල පසුගිය සඳුදා (12) දින දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයක නිරත විය.
2022-09-14 17:00:18
උසස්වීම් ලද ගැමුණු හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරි මේජර් ජෙනරල් වජිර වෙලගෙදර වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (03) දින කුරුවිට ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2022-09-14 12:01:14
මන්නාරම පිහිටි 54 වන සේනාංකයේ බුද්ධි අංශයේ භටපිරිස් සහ 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් එක්ව මන්නාරම ප්‍රදේශයේ යොදවා තිබූ මාර්ග බාධකයකදී අද (14) දින උදෑසන රුපියල් මිලියන 2.5...