2022-09-20 20:00:35
2 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් පුහුණුව ලබමින් සිටින ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ තාවුල්වැව ප්‍රදේශයේ ස්ථාපිත බලඇණි පුහුණු පාසල වෙත ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන පසුගිය...
2022-09-20 19:45:35
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි අන්තර් සේනාංක ක්‍රිකට් ශූරතාවලිය - 2022 හි අවසන් මහා තරඟය පසුගිය සෙනසුරාදා (17) දින මන්නාරම, තල්ලඩි ප්‍රදේශයේ පිහිටි 54 වන සේනාංක මූලස්ථාන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
2022-09-20 15:45:35
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 211 වන බලසේනාවේ...
2022-09-20 13:18:44
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව වෙත ඉදුරාම වෘත්තීයන් සඳහා බඳවාගනු ලැබූ උපපන්න නිලධාරීන්...
2022-09-20 13:16:24
1 වන බලකාය සහ එම බලකාය යටතේ සේවයේ නියුතු භඨකාර්ය සම්පාදන ඒකකයන්හි නිලධාරීන් සහ සෙසුනිලයන් වෙනුවෙන් ‘නීතිය බලාත්මක...
2022-09-20 13:13:35
54 වන සේනාංකය යටතේ ස්ථාපිත 541 වන බලසේනා මූලස්ථානයේ 12 වන සංවත්සර දිනය වෙනුවෙන් සැප්තැම්බර් මස 9 දින සිට 10 දින දක්වා වැඩසටහන් කිහිපයක් පැවැත්වීය.
2022-09-20 13:11:07
වාද්දුව, දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට...
2022-09-18 18:14:16
අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සඳහා තේරී පත්ව සිටින යාපනය චූලිපුරම් වික්ටෝරියා විද්‍යාලයේ ක්‍රිස්ටිගා සෙල්වරාසා ක්‍රීඩිකාවගේ...
2022-09-18 18:10:56
1980 දශකයේ දී ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද සහායක ආරක්ෂක අංශයක් වන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව...
2022-09-18 18:07:27
දේශීය ඖෂධීය ශාක වර්ග වගා කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භටපිරිස් විසින්...