2022-09-21 22:45:11
යාපනය ප්‍රදේශයේ අවශ්‍යතා සහිත සිවිල් වැසියන් වෙනුවෙන් නිවාස අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මේ වනවිට ක්‍රියාත්මක වන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට නව ජවයක් එක් කරමින් පේදුරුතුඩුව, තුන්නාලෙයි...
2022-09-21 17:38:51
‘ආසියානු මළල ක්‍රීඩා උළෙල - 2023’ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරඟාවලිය 2022 සැප්තැම්බර් මස 17 දින සිට 19 දින දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති අතර එහිදී, 2 වන...
2022-09-21 17:36:16
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ 39 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් සේනක කස්තුරිමුදලි පසුගිය සිකුරාදා (17) දින ආගමික වතාවත් මධ්‍යයේ නව ධූරයේ රාජකාරි භාරගත්තේය.
2022-09-21 11:59:01
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් පී.ඒ. කරුණාතිලක (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී 2022 සැප්තැම්බර් මස 20 දින අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට...
2022-09-21 10:00:01
යුද්ධ හමුදා අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්යක්ෂ ගේ මඟපෙන්වීම මත එම අධ්යක්ෂ මණ්ඩලය වෙතින් ‘යුද්ධ හමුදා මූලධර්ම’ පිළිබඳ යුද්ධ හමුදාවේ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා දේශන මාලාවක් පවත්වනු ලැබීය.
2022-09-20 21:45:57
‘ජාතියේ රැකවරණය’ වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සර දිනය වර්ෂ 2022 ඔක්තෝබර් මස 10 දිනට යෙදී තිබේ. යුද පිටියේදී මෙන්ම ලෝකයේ වෘත්තීයමය සංවිධාන අතරින් වඩාත් විශිෂ්ඨත්වයට පත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව...
2022-09-20 21:00:07
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් කුෂිල් ගුණසේකර මහතා ප්රමුඛ ‘ගුණ ජය සතුට පදනමේ’ අනුග්‍රාහකත්වය මත පසුගිය ඉරිදා (18) දින වැලිකන්ද ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා සහ සිසු සිසුවියන්...
2022-09-20 20:45:07
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයෙහි එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන්හී නිරතව සිටින භටපිරිස් අතර සුහදත්වය සහ අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්...
2022-09-20 20:30:07
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ ප්‍රථම අස්වනු නෙලීමේ මංගල්‍යය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් සේනක කස්තුරිමුදලි ඇතුළු එම පුහුණු පාසලේ භටපිරිස්හී සහභාගීත්වයෙන් පසුගිය සෙනසුරාදා (17) දින පැවැත්විණි.
2022-09-20 20:15:35
විජයබාහු පාබල රෙජිමේන්තු සේවාමුක්ත භට සංගමයේ 13 වන වාර්ෂික මහා සභා රැස්වීම පසුගිය සෙනසුරාදා (17) දින කුරුණෑගල, බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ බහුකාර්ය...