2022-09-27 16:57:03
58 වන සේනාංකය වෙත වනාතවිල්ලුව, බණ්ඩාරනායකපුර විද්‍යාලය වෙතින් සිදුකළ ඉල්ලීමට අනුව එම සේනාංක මූලස්ථානයේ නිලධාරින් විසින් ශිෂ්‍ය නායක නායිකාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්...
2022-09-27 16:56:29
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් ක්‍රියාත්මක කරනු ලැබූ තවත් එක් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් වශයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථානයේ ඉංග්‍රීසි භාෂා උපදේශකයින් විසින් පලාලි උතුර රජයේ දමිළ මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්...
2022-09-27 16:55:30
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට තේරී පත් වූ 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ ලාන්ස් කෝප්රල් එම්.ඒ.ඒ රහුමාන්, 2 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල...
2022-09-27 16:54:51
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපාගේ උපදෙස් මත කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයෙහි රාජකාරි...
2022-09-26 19:12:34
මාපිටි කන්ද, මොරවක කීරම කන්ද ප්‍රදේශයේ පසුගිය සෙනසුරාදා (24) දින ඇතිවූ ලැව්ගින්නක් පිළිබඳ සැලවු විගස ක්‍රියාත්මක වු ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 122 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි...
2022-09-26 19:00:34
57 වන සේනාංකයට අයත් 572 වන බලසේනාවේ භටපිරිස්හී මූලිකත්වයෙන් කොලොන්දුපිලවු, අංගෙයිකත්ත පෙරපාසලේ ඉගෙනුම ලබන අවශ්‍යතා සහිත පෙරපාසල් ළමුන් 24 දෙනෙකු වෙනුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා (22) දින...
2022-09-26 18:45:34
3 වන (ස්වෙච්ඡා) සන්නද්ධ බුද්ධි බලකායේ භටපිරිස් විසින් ලබාදුන් බුද්ධි තොරතුරු මත ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය...
2022-09-26 18:30:34
මුලතිව්, වල්ලිපුනම් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත ළමුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පහසුකම් සලසමින් සෙන්චෝලේ ක්‍රීඩා පිටියට යාබදව පවත්වනු ලබන උපකාරක පන්තියක ඉගෙනුම ලබන ළමුන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් 681 වන බලසේනාවේ භටපිරිස් විසින්...
2022-09-26 18:10:34
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සිය බලප්‍රදේශය පිළිබඳ දැනුවත්වීමේ අරමුණින් 231 වන බලසේනා මූලස්ථානයේ සහ 233 වන බලසේනාව යටතේ ස්ථාපිත 6 වන ගජබා රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයේ පසුගිය බදාදා (20) දින...
2022-09-26 14:48:21
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන...