2022-10-11 13:05:34
7 වන සන්නද්ධ බුද්ධි බළකායට ලද තොරතුරකට අනුව 22 වන සේනාංකය යටතේ ස්ථාපිත 223 වන බලසේනාවේ බුද්ධි අංශ භටපිරිස්, සර්ධාපුර විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමග එක්ව පසුගිය ඉරිදා (9) දින කින්නියා ප්‍රදේශයේදී...
2022-10-11 13:01:17
62 වන සේනාංකය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්, කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් සහ...
2022-10-11 12:58:41
73 වන යුද්ධ හමුදා සංවත්සරයට හා ලෝක ළමා දිනයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් හොරණ තලගල...
2022-10-10 16:48:58
ඔක්තොම්බර් මස 10 දිනට යෙදෙන 73 වන යුද්ධ හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනය වෙනුවෙන් ආශිර්වාද පතා සංවිධානය කරනු ලබන සර්ව රාත්‍රික...
2022-10-10 00:21:28
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 73 වන සංවත්සර දිනයට සමගාමීව මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ අමිල මෙහෙවර...
2022-10-10 00:18:10
73 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන ආශිර්වාද වැඩසටහනේ තවත් එක් ආශීර්වාද දේවමෙහෙයක් සඳුදා (03) දින සන්ධ්‍යාවේ බොරැල්ල, සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේදී පැවැත්විණි.
2022-10-09 18:52:32
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අන්තර් රෙජිමේන්තු සරඹ තරඟාවලිය - 2022 පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී...
2022-10-09 18:51:59
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ සංකල්පයකට අනුව එම බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු සියලු නිලයන් සතු...
2022-10-09 18:50:54
අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 59’ සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය පසුගිය සඳුදා (3) දින එම සටන් පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
2022-10-09 18:49:43
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් සාලිය අමුණුගම පසුගිය බදාදා (5) දින ත්‍රිකුණාමලයේ පිහිටි...