2022-10-12 12:00:04
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස විශේෂ බලකායේ මේජර් ජෙනරල් මහින්ද රණසිංහ පසුගිය බ්‍රහස්පතින්දා (6) දින නන්දිකඩාල් හි පිහිටි 59 වන සේනාංක මුලස්ථානයේ දී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගන්නා ලදී. සේනාංක මූලස්ථානය...
2022-10-12 11:30:04
අම්පාර, මල්වත්ත ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංක මූලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් වජිර වෙලගෙදර පසුගිය සඳුදා (03) දින එම සේනාංක මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදී.
2022-10-12 11:00:04
59 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරය හොබවා නික්ම යන මේජර් ජෙනරල් ජී.ඩී සූරියබණ්ඩාර වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (4) දින 59 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2022-10-11 15:08:43
ඔක්තොම්බර් මස 10 දිනට යෙදෙන 73 වන යුද්ධ හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම්...
2022-10-11 13:27:44
දකුණු සුඩානයේ පිහිටි දෙවන මට්ටමේ රෝහල් තුළ සාමසාධක රාජකාරීන්හී නිරත 8 වන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායමේ සේවය පැසසුමට ලක්කරමින් එක්සත් ජාතින්ගේ සාමසාධක පදක්කම් පිරිනැමීමේ උත්සවයක් දකුණු සුඩානයේ, බෝර් ප්‍රදේශයේ...
2022-10-11 13:23:53
ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ධූරයේ පසුගිය දා රාජකාරි ආරම්භ කළ මේජර් ජෙනරල් චානක මෙත්තානන්ද සැප්තැම්බර් මස 27 දින සිට 29 දින දක්වා එම ඉදිරි නඩත්තු පෙදෙස යටතේ...
2022-10-11 13:21:08
කොකාවිල් පිහිටි 9 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ ‘දැනුම් පියස’ පුස්තකාලය වෙත පසුගියදා...
2022-10-11 13:16:25
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් ‘Siyamcity Cement'(Pvt) Limited Company’ සමාගම වෙතින් ලබාදුන් මූල්‍ය අනුග්‍රාහකත්වය...
2022-10-11 13:13:18
ලෝක ළමා දින සැමරුම් උත්සවයට සමගාමීව, දකුණු සුඩානයේ වෛද්‍ය සේවයේ නියුතු 8 වන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායමේ සාමසාධක...
2022-10-11 13:10:51
දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන ජාතික ඩෙංගු වසංගත මර්ධන වැඩසටහනට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 සහ 61 වන සේනාංකයන් යටතේ සේවයේ නියුතු භටපිරිස් 2022 ඔක්තෝබර් මස 03 දින සිට 05 දින දක්වා...