2022-10-16 09:49:49
කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් පෝල් ක්ලේටන් එම්බීඊ (Paul Clayton MBE) පසුගිය බ්‍රහස්පතින්දා (13) දින බුත්තල පිහිටි යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ සුහද සංචාරයක...
2022-10-16 09:48:05
අධික වර්ෂාපතන තත්ත්වයත් සමඟ ඉහළ යන ඩෙංගු රෝගය හේතුවෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සහ 61 වන බලසේනාංක යටතේ...
2022-10-16 09:45:47
යුද්ධ හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘රණවිරුවා’ සඟරාවේ ප්‍රධාන කර්තෘ ලුතිනන් කර්නල් ඊ.ඒ.ඒ සුජිත් චාමින්ද විසින් ‘හමුදා සාහිත්‍යය’ යන මැයෙන් හරවත් දේශනයක් පසුගිය බදාදා (12) දින...
2022-10-15 10:56:10
ඔක්තෝබර් මස 10 දිනට යෙදී තිබූ යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරයට සමාගාමීව දිවයින පුරා ස්ථාපිත ආරක්ෂක සේනා මුලස්ථාන, සේනාංක, බලසේනා සහ ඒකකයන්හිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කළ යුද්ධ හමුදා සංවත්සර දින පණිවිඩය...
2022-10-14 21:00:03
උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්හී විනයාරක්ෂක රාජකාරීන්හී නිරතව සිටින ගිරිතලේ ස්ථාපිත 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථාන පරිශ්‍රයේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවති මහල් දෙකකින් සමන්විත බහුකාර්ය පහසුකම් ගොඩනැගිලි සංකීර්ණය පසුගිය බ්‍රහස්පතින්දා (13) දින උදෑසන විවෘත කරනු ලැබීය.
2022-10-14 19:00:52
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් වරකාපොල, අඟුරුවැල්ල, තුඹලියද්ද ප්‍රදේශයේ පස්කන්දක් කඩාවැටීම නිසා සිකුරාදා (14) දින සවස සිදුවූ නායයාමකින් නිවසක සිරවී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මුදවා ගැනීම සදහා මේ වනවිට ආරක්ෂක සේනා මූලස්ථාන බටහිර...
2022-10-14 15:52:08
ශ්‍රී ලංකාවාසීන් දශක තුනකට අධික කාලයක් පුරාවට ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් පීඩාවිඳිමින් සිටි යුගය අවසන් කරමින් මව්බිමට තිරසාර සාමය උදාකරදීම වෙනුවෙන් ‘ජාතියේ ආරක්ෂකයා’ වශයෙන් පෙරමුණ ගෙන කටයුතු කරනු ලැබූ අභිමානවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඔක්තෝබර් මස 10 දිනට වසර 73 ක් සැපිරේ. එය සමරනු වස් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී සැමරුම් උත්සවයක් පැවැත්විණි.
2022-10-14 13:49:36
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ යෝජනාවකට අනුව සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් මුහුණපාන ආර්ථික දුෂ්කරතා පිළිබඳ සලකා බලා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලය සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත්...
2022-10-14 13:20:08
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ලංකා අමරපාල පසුගිය බදාදා (12) දින ආගමික වතාවත් හා හමුදා සම්ප්‍රදායානුකූලව මත්තේගොඩ යුද්ධ හමුදා කඳවුරේ ස්ථාපිත ඉංජිනේරු සේනාංක මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කළේය.
2022-10-13 19:21:29
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සම්බන්ධීකරණයෙන් වැලිකන්ද ප්‍රදේශයේ ස්ථාපිත 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා භටපිරිස් විසින් මඩකලපුව, සතුර්කොන්දන් ප්‍රදේශයේ පිහිටි ‘Ozanam’ ...