2022-10-23 16:51:51
22 වන සේනාංකයේ 221 වන බලසේනාවේ භටපිරිස් විසින් කුච්චවේලි, පල්ලවකුලම් ප්‍රදේශයන්හි රුක් රෝපණ වැඩසටහනක් පසුගිය සිකුරාදා (21) දින සිදුකරන ලදී.
2022-10-23 16:47:35
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයේ 613 බලසේනාවේ භටපිරිස් විසින් රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුසිසුවියන් 300 දෙනෙකු සඳහා ‘නායකත්ව පුහුණු’ වැඩමුළුවක්...
2022-10-21 20:34:00
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන සේනාංකයේ 211 වන බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදි බාලිකා සංගමයේ හර්ෂනී ගුණසේකර...
2022-10-21 20:30:50
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන සේනාංකයේ 543 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු...
2022-10-21 20:27:47
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කිලිනොච්චියේ පිහිටි 1 වන බලකා මූලස්ථානයේ පසුගිය සිකුරාදා (14) දින නිල සංචාරයක නිරත වූ අතර, එහිදී එතුමන් හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර මධ්‍යයේ පිළිගනු ලැබීය.
2022-10-21 20:25:12
යුද්ධ හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය මගින් පනාගොඩ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී යුද්ධ හමුදාවේ රෙජිමේන්තු කිහිපයක් නියෝජනය කරමින් සහභාගී වූ නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරන ලද සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන්ගේ පාඨමාලා අංක - 21 හි සහතිකපත්‍ර ප්රදානෝත්සවය...
2022-10-21 20:24:25
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ 221 වන බලසේනා බලප්‍රදේශයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන්, ජර්මනියේ පදිංචි නිලන්ති ජොහැම් මහත්මියගේ මූල්‍යමය දායකත්වය මත ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රේවත ළමා නිවාසයේදී...
2022-10-21 20:06:09
55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්නගේ උපදෙස් මත යාපනයේ සිවිල් වැසියන්ගේ සහ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සබඳතා වැඩි දියුණු කිරීමේ අදහසින්, 552 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් සංවිධානය කරන ලද අන්තර් ග්‍රාම නිලධාරී...
2022-10-21 15:50:09
උසස්වීම් ලද විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් රන්ජන් ජයසේකර වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2022 ඔක්තෝබර් මස 13 දින...
2022-10-20 19:46:33
යාපනයේ පලාලි ප්‍රදේශයේ පිහිටි දර්මාකෙර්නි දමිළ විද්‍යාලයේ සහ මුහමාලේ ආර්.සී.ටී.එම්. විද්‍යාලයේ තෝරාගත් අවශ්‍යතා සහිත සිසු සිසුවියන් 63 දෙනෙක් සහ ගුරු භවතුන් 12 දෙනෙකු වෙත පාසල් උපකරණ, වියළි සලාක පාර්සල් සහ පිසූ ආහාර පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (17) දින...