2022-10-26 17:15:11
ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර යටතේ ස්ථාපිත 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ භටපිරිස් විසින් කාබනික පොහොර යොදාගනිමින්...
2022-10-25 20:35:08
22 වන සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරල් සාලිය අමුණුගම පසුගිය බදාදා (19) දින 221 වන බලසේනා මූලස්ථානයේ සහ 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ...
2022-10-25 11:21:08
‘ස්ථිරයි ක්ෂණිකයි’ (Swift and Sure) යන ආදර්ශ පාඨය පෙරදැරිකරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ 79 වන සංවත්සරය අභිමානවත් අයුරින් පසුගිය බදාදා (19) දින පනාගොඩ සංඥා බලකා...
2022-10-25 11:17:00
යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන ප්රජාසත්කාරක ව්‍යපෘතීන්හි තවත් එක් වැඩසටහනක් වශයෙන් අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් වියළි සලාක...
2022-10-23 17:35:14
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය මගින් තරුණ නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ තරුණ නිලධාරී පාඨමාලාව පසුගිය බ්‍රහස්පතින්දා (20) දින පැවති කෙටි උත්සවයකින් අනතුරුව සාර්ථකව අවසන් විය.
2022-10-23 17:34:46
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත පසුගිය සිකුරාදා (14) දින සංචාරයක නිරතවූ අතර, එහිදී එතුමන් හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර මධ්‍යයේ පිළිගනු ලැබීය.
2022-10-23 17:32:02
513 වන බලසේනාව වෙත ලද බුද්ධි තොරතුරක් මත එම බලසේනාවේ යුද්ධ හමුදා බුද්ධි බලකායේ භටපිරිස් සමගින් 16 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් එක්ව කන්කසන්තුරේ - මාදගල් වෙරළ තීරයේ සිට ගොඩබිම දෙසට බෝට්ටුවකින්...
2022-10-23 17:28:59
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ 551 වන බලසේනාවේ භටපිරිස් විසින් පේදුරුතුඩුව කට්කෝවලම් මිෂනරි...
2022-10-23 17:25:51
පසුගිය දිනවල ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුදුකුඩිඉරිප්පු මරදමඩු වැවේ වැව් බැම්මේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ ඇති වූ ජල කාන්දුවීම්...
2022-10-23 16:55:23
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ 681 බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත...