2024-03-27 18:52:33
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එල්.ජී.ජේ.එන්. ආරියතිලක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ බ්‍රිගේඩියර් වයි.ජී.පී.එන් ජයරත්න ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සඳුදා (මාර්තු මස 25) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2024-03-27 18:44:32
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 21) දින 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ නිල සංචාරයක නිරත විය.
2024-03-26 19:37:55
හදිසි අනතුරකින් හදිසියේ අභාවප්‍රාප්ත වූ 10 ශ්‍රී ලංකා සංඥා බලකායේ කොමිෂන් නොලත්...
2024-03-26 19:35:14
2024 වර්ෂයේ ලෝක ජල දිනය නිමිත්තෙන්, 4 ගැමුණු හේවා බලකාය විසින් පසුගිය සිකුරාදා (මාර්තු මස 22) දින උන්නච්චිය ජලාශයේ ජල මූලාශ්‍ර සහ පෝෂක ප්‍රදේශ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2024-03-26 19:32:14
ආධුනික කාන්තා සෙබලියන් බඳවා ගැනීමේ පුහුණු පාඨමාලා අංක - 81 හි, විසිර යාමේ පෙළපාලිය පසුගිය සිකුරාදා (මාර්තු මස 22) දින 6 කාරක ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සරඹ භූමියේදී පැවැත්විණි.
2024-03-26 14:39:37
59 පාබල සේනාංකය ‘Mas Holdings (Pvt) Ltd’ ආයතනය සමඟින්...
2024-03-26 14:39:03
23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත භටපිරිස්හි මූල්‍ය කළමණාකරනය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් දේශනයක් පසුගිය බදාදා (මාර්තු මස 20) දින 23 පාබල සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.
2024-03-25 15:30:34
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 34 කට අධික කාලයක් සේවය කළ ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.එම්. මනතුංග (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී පසුගිය ඉරිදා (මාර්තු මස 24) දින සිදුකෙරිණි.
2024-03-25 15:30:13
11 ගැමුණු හේවා බලකාය විසින් අක්ෂි ආබාධ සහිත නන්දිමිත්‍රගම ප්‍රදේශයේ පුද්ගලයින් සඳහා අක්ෂි වෛද්‍ය සායනයක් එම ඒකකයට අයත් ‘බී’ කණ්ඩායම් කඳවුරු පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (මාර්තු මස 23) දින පවත්වන ලදී.
2024-03-25 15:26:15
221 පාබල බලසේනාවේ සම්බන්ධීකරණයෙන් ත්‍රිකුණාමලය, සාගරපුර සිංහල විද්‍යාලයේ සහ පුල්මුඩේ ‘හැපි කිඩ්ස්’ පෙර පාසලේ ළමුන් 20 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (මාර්තු මස 15) දින පවත්වනු ලැබීය.