2021-08-10 15:34:05
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපාගේ අධීක්ෂණය යටතේ පවතින කොවිඩ්-19 වෛරස් තත්ත්වය හේතුවෙන් මහජනතාවට එන්නත්කරණය සිදුකිරිමේ වැඩසටහනක්...
2021-08-10 15:27:32
අයවැය හා මුදල් පරිපාලන අධ්යක්ෂ මණ්ඩලයේ 15 වන අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් සාලිය පද්මශාන්ත සඳුදා (09) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරි ආරම්භ කලේය.
2021-08-10 14:00:47
අද (11) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,922 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 18 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 2,904 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ.
2021-08-10 13:21:47
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් වසන්ත මාදොල පසුගිය සිකුරාදා (06) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ...
2021-08-10 12:17:46
ජනාධිපති නිර්දේශය මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් වෙත පැවරෙන ඉදිකිරීම් ව්‍යාපෘති අඛණ්ඩව සිදුකරමින් සිටිති. ඒ අනුව, පසුගිය මාස කිහිපය තුළ එම භටපිරිස්...
2021-08-10 10:17:46
ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මඟපෙන්වීම මත ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර...
2021-08-10 08:00:46
ගාල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්ගේ වැඩිවීම හේතුවෙන් 61 වන සේනාංකය යටතේ ස්ථාපිත 14 වන ගැමුණු හේවා බලකාය...
2021-08-10 07:00:46
12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඇවලෝන් පුද්ගලික සමාගමේ සේවකයින් සමඟ එක්ව වට්ටප්පලෙයි කන්නකි අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කළහ.
2021-08-09 14:42:41
ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ මේජර් ජෙනරල් විජය විමලරත්න මෙන්ම ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ කර්නල් වයි.එම්. පලීපාන ඇතුළු අනෙකුත් විරුවන් දේශය වෙනුවෙන් දිවිපුදා වසර 29 ක්...
2021-08-09 13:00:41
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව 241 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජානක විමලරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (04) දින ආලයඩිවෙම්බු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සම්බන්ධීකරණ සාකච්ඡාවක් පැවැත්වූහ.