2024-04-03 18:09:52
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත එම බලසේනාවේ අභිමානවත් 143 වන සංවත්සර දිනය වෙනුවෙන් ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් 2024 අප්‍රේල් මස 01 දින පැවැත්විණි.
2024-04-03 18:03:32
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් සිංහල සහ දමිළ වැසියන් අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වරණි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් සඳහා ඉදිකරනු ලැබූ නව නිවාස දෙකක් 2024 අප්‍රේල් මස 02 දින පැවති කෙටි උත්සවයකදී නිවාසලාභී පවුල්වල සාමාජිකයන් වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.
2024-04-03 17:54:39
51 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ගැමුණු හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත එම බලකායේ 36 වන සංවත්සර දිනය නිමිත්තෙන් 2024 මාර්තු මස 19 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් කුරුවිට පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2024-04-03 13:50:07
පූජ්‍ය නාඋල අතුල හිමිපාණන් සහ පූජ්‍ය මුරුද්දෙණියේ සුජාත හිමිපාණන්ගේ ආරාධනයකට අනුව විශේෂ බලකා රෙජිමේන්තුවේ භටපිරිස් රුධිර පරිත්‍යාග වැඩසටහනක් සඳහා සහභාගි වී සිය රුධිරය පරිත්‍යාග කළහ. මෙම වැඩසටහන මාතලේ, මඩවල උල්පත මහමෙවුනා අසපුව සහ මිනුවන්ගොඩ, යටියන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී 2024 මාර්තු මස31 දින පැවැත්විණි.
2024-04-03 09:59:58
56 පාබල සේනාංකය මූලිකත්වයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ විවිධ
2024-04-02 15:08:37
එක්සත් ජාතීන්ගේ නියෝජිත අසාර් සායිකාලි (Azar Saikaly) මහතා 2024 අප්‍රේල් මස 01 දින විදේශ
2024-04-02 14:45:41
මාන්කුලම්, පලෙයි කොලනි ප්‍රදේශයේ පදිංචි දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන නිවාස අවශ්‍යතා
2024-04-02 14:42:01
පසුගිය දා අධිකාරියට පත් ඉංජිනේරු සේවා බලකායට අනියුක්ත නිලධාරින්, 2024 මාර්තු මස 26 දින පනාගොඩ පිහිටි
2024-04-02 14:40:04
14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී ගේ උපදෙස් සහ 141 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය මත 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් මීවිටිගම්මන ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 28) දින මුල්ගල තැබිණි.
2024-04-01 18:48:24
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී පසුගිය ඉරිදා (මාර්තු මස 30) දින හාවාඑළිය ප්‍රදේශයේ නුදුරේදී විවෘත කිරීමට නියමිත නිලධාරී නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතුවල වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ අරමුණින් නිල සංචාරයක නිරත විය. ඉඩම්, දේපල හා භඨ නිවාස අධ්යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය මත 17 ඉංජිනේරු සේවා බලකාය විසින් එහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි.