2021-07-28 14:00:38
වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 57 වන මාණ්ඩලික ප්‍රධානි සහ ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති...
2021-07-28 13:00:38
7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් දානපතියන් කිහිපදෙනෙකුගේ අනුග්‍රාහකත්වය ඇතිව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රොටවැව සහ මින්නේරිය ප්‍රදේශවල වෙසෙන අඩු ආදායම්ලාභි පවුල් සඳහා වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (20) දින දියත් කළහ.
2021-07-28 12:00:38
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් පූනරින් ප්‍රදේශයේ ස්ථානගත 662 වන බලසේනා මූලස්ථානයේ ඉදිකරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායයේ 720 වන සංයුක්ත බලඝණ ගොඩනැගිලි සංකීර්ණය පසුගිය සෙනසුරාදා (24) දින 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක විසින් විවෘත කළේය.
2021-07-28 11:00:38
26 වන ආරක්ෂක සේනා ආඥාපති - යාපනය ලෙස පසුගියදා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ඉකුත් ඉරිදා (25) දින සිය බලප්‍රදේශයේ පිහිටි 52 සේනාංක මුලස්ථානයේ සංචාරයක නිරතවිය. 52 වන සේනාංක මුලස්ථානය වෙත සපැමිණි ආරක්ෂක සේනා ආඥාපති එම සේනාංකයේ සේනාංකාධිපති...
2021-07-27 16:35:28
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලබන අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට ප්රමුඛත්වයක් ලබාදෙමින් ආරක්ෂක සේනා මුලස්ථානය - කිලිනොච්චි යටතේ...
2021-07-25 19:00:42
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 58 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා අද (20) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය...
2021-07-25 18:00:42
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 12 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු 2021 ජූලි මස 21 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි භාරගත්තේය. එම රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ ප්‍රධාන විධායක...
2021-07-25 17:00:42
අද (28) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,711 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 23 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1,688 දෙනා දේශීයව හඳුනාගත්...
2021-07-25 10:00:42
26 වන ආරක්ෂක සේනා ආඥාපති - යාපනය ලෙස පසුගියදා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ඉකුත් සෙනසුරාදා (24) දින සිය බලප්‍රදේශයේ පිහිටි 55 සේනාංක මුලස්ථානයේ සංචාරයක නිරතවිය.
2021-07-25 10:00:42
62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකරගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 621 වන බලසේනාවේ සහ 14 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පසුගිය සිකුරාදා (16) දින වියළි සලාක පාර්සල් බෙදාදීම් වැඩසටහනක් දියත් කළහ.