2018-11-02 13:15:04
සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනෙකු වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකා කර්නල් සේනාවිධායක මෙන්ම ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ ....
2018-11-02 12:30:07
ශ්‍රි ලංකා ස්විට්සර්ලන්ත තානාපති අතිගරු හැන්ස් පීටර් මොක් (HE Hans Peter Mock) මහතා සහ ඔහුගේ ප්‍රධාන ලේකම් (දේශපාලන) ඩෙමියානෝ ස්ගුයාටමටි මහතා (Mr Damiano Sguaitamatti) බ්‍රහස්පතින්දා (1) වන දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.
2018-11-02 12:00:00
යාපනය අර්ධද්වීපයේ පිහිටි නාවට්කුලි, සම්මිධි සුමන විහාරයේ වාර්ෂික කඨින මහා පිංකම ඔක්තෝම්බර් මස 30 සහ 31 දිනයන්හි පවත්වනු ලැබීය. නාවට්කුලි, සම්මිධි සුමන විහාරයේ විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රපති හන්වැල්ලේ රතනසිරි ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පවත්වනු ලැබු මෙම උතුම් ආගමික වැඩසටහන සඳහා...
2018-11-02 11:30:07
පූජනීය මඩු සිද්ධස්ථානය වටා පවතින මාර්ග අවහිරතාවයන් සැලකිල්ලට ගනිමින් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායට අයත් මඩු හන්දියේ ස්ථාපිත වාහන පරික්ෂන මුරපොල සදහා නව ගොඩනැගිලක් ඉදිකරනු ලැබීය.
2018-11-02 11:05:07
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයෙන් නියුතු යුද්ධ හමුදා නිලධාරින් සඳහා ‘අන්තර් ජාතික මානූෂිය නීතිය’ පිළිබඳ වැඩමුළුවක් බදාදා (31) වන දින දියතලාව ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල (VFTS) හිදී පැවැත්විය.ඒ සඳහා 112 වන බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එම්. ඩබ්. ඒ. ඒ. විජේසූරිය සහ....
2018-11-01 16:58:56
2 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ 35 වැනි සංවත්සර දිනය නිමිත්තෙන් එම බළඇණියේ හිටපු නිලධාරියෙකු වන විශ්‍රාමික කපිතන් රවී පහලවත්ත ගේ අනුග්‍රාහකත්වය ඇතිව ඒම බළඇණියේ භට පිරිස් විසින් ද්‍රව්‍ය පරිත්‍යාග වැඩසටහනක් ත්‍රිකුණාමලය.....
2018-11-01 16:17:09
සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක 12 යටතේ පාඨමාලාව හැදෑරු විදේශීය හමුදා නිලධාරින් සහ එම පවුල්වල සාමාජිකයින් සඳුදා (29) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරතවිය. මෙහි සපැමිණි විදේශීය ශිෂ්‍ය නිලධාරින් යාපනය....
2018-11-01 16:14:27
‘වනරෝපා’ ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් දියත් කරනු ලැබු ‘රණවිරු හරිත අරණ’ ව්‍යාපෘතියට අනුව 14 සේනාංකය යටතේ ස්ථාපිත සියලු ඒකකයන්හි භට පිරිස් විසින් සෙනසුරාදා (27) දින රුක් රෝපණ වැඩසටහනක් දියත් කරනු ලැබීය.
2018-11-01 16:12:27
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ 15 වන සංවත්සරයට සමගාමීව 5 (ස්වේච්ජා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සෙබලියන් අඟහරුවාදා (23) දින පොළොන්නරුවේ පිහිටි පුලතිසිපුර පැරකුම් ළමා හා වැඩිහිටි නිවාසයේ නේවාසික ළමුන් සහ වැඩිහිටියන් සඳහා විනෝදාත්මක වැඩසටහනක් පවත්වනු ලැබීය.
2018-11-01 16:07:40
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය, එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ මඟපෙන්විම යටතේ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් වෙත පිං පැමිණවීමේ සහ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙත ආශිර්වාද පතා ආගමික වැඩසටහන් මාලාවක් සමඟින් සිය 15 වන සංවත්සරය සමරන ලදි.