2018-11-05 16:45:16
කුරුණෑගල, වැහැරවත්තේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් සිය 28 වන සංවත්සරය රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් බ්‍රහස්පතින්දා (01) දින වැඩසටහන් මාලාවක් සමගින් අභීමානවත්ව සමරනු ලැබීය.සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති
2018-11-05 16:40:10
කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයේ වාර්ෂික කඨීන පූජෝත්සවය පැවැත්වීම සඳහා 59 වන සේනාංකයේ භට පිරිස් සිය සහයෝගය ලබාදෙනු ලැබීය.කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය ශ්‍රී තිස්සපුර ගුණරත්න ස්වාමින් වහන්සේ ගේ අනුශාසකත්වයෙන් එම විහාරස්ථානයේ සංවිධායකත්වයෙන් ස්වාමින් වහන්සේලා 20 නමකට හිල් දානය පූජා කරනු ලැබීය......
2018-11-05 16:33:10
දඹුල්ල, ඉනාමළුව ප්‍රදේශයේ ස්ථානගත 53 වන සේනාංක මුලස්ථානයේ 23 වන සංවත්සරයට සමගාමීව එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි ගේ උපදෙස් මත භට පිරිස් විසින් කොළඹ විශ්ව පාරමී පදනමේ සහයෝගය ඇතිව හබරණ, සුරියගම පෙර පාසලේ සිසුන් සඳහා පරිගණයක් සහ පාසල් උපකරණ තොගයක් එම පෙර පාසල් පරිශ්‍රයේ දී බෙදාදෙනු ලැබීය.
2018-11-05 16:15:10
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරුගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් තුළ නායකත්ව ගුණාංග වර්ධනය කිරීමේ අරමුණින් පුහුණු වැඩමුළුවක් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ දි නොවැම්බර් 01 හා 02 දෙදින තුළ පවත්වනු ලැබීය.
2018-11-05 16:05:10
සන්නද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් තුල ආධ්‍යාත්මික හා මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන භාවනා වැඩසටහනේ තවත් එක් අදියරක් බ්‍රහස්පතින්දා (27) දින කඳුබොඩ, බවුන්සෙත් විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි......
2018-11-05 16:00:10
23 වන සේනාංක මූලස්ථානයේ 21 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.කේ.බී. උදළුපොළ බ්‍රහස්පතින්දා (01) දින රාජකාරි අරඹනු ලැබීය. කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය. අනතුරුව, සිය කාර්යාලයේ දී....
2018-11-05 14:55:46
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සිවිල් - හමුදා සම්බන්ධීකරණ කටයුතු පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් මූලික සාකච්ඡාවක් කොළඹ පිහිටි එක්සත් රාජධානි තනාපති කාර්යාලයේ නිලධාරින් දෙදෙනෙකු සමඟ බදාදා (31) දි මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.
2018-11-03 20:12:25
මහනුවර පේරාදෙණියේ පිහිටි ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ 49 වැනි සංවත්සරය වෙනුවෙන් බදාද (1) වන දින සංවිධානය කර තිබු රුධිර පරිත්‍යාග වැඩසටහන සදහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් සිය පුර්ණ සහය ලබාදෙනු ලැබීය.
2018-11-03 20:06:39
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදාධිපති නියෝජනය කරමින් 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා විසින් ගාල්ල, යක්කලමුල්ල, ධර්මෝදය පුරාණ විහාරයේ ඉදිකිරීමට නියමිත නව ස්ථූපයේ මුල්ගල තැබීම මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අඟහරුවාදා (31) වන දින සුභ මොහොතින් සිදුකරනු ලැබීය.
2018-11-02 14:05:07
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය සිය 15 වන සංවත්සරය වෙනුවෙන් බදාදා (31) දින හමුදා සම්ප්‍රදායානුකූලව උත්සවයක් පවත්වා වැලිකන්ද පිහිටි එම කඳවුරු පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකල ක්‍රීඩාගාරය ද විවෘත කරන ලදි.එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති.....