2018-11-08 13:15:49
යුද්ධ හමුදා මූලස්ථානයේ නව අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන බ්‍රහස්පතින්දා (08) දින සිය කාර්යාලයේ පැවති උත්සවයක දී රාජකාරි අරඹනු ලැබීය. නව අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික තුමන් නව ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම සෙත් පිරිත් සජ්ඣායනාවක් සිදු කරමින්....
2018-11-08 12:15:49
සිවිල් වැසියන් සමඟ සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් දීපවාලි උත්සවයට සමගාමීව අඟහරුවාදා (06) දින ව්‍යාපෘති කිහිපයක් දියත් කරනු ලැබීය. 7 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත....
2018-11-08 11:00:05
පාසල් අධ්‍යාපනය අවසන් වයස අවුරුදු 22 ට නොඅඩු දේශප්‍රේමී හා ශක්ති සම්පන්න කාන්තාවනී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට කාන්තා කැඩෙට් නිලධාරිනියන් බඳවාගැනීම සඳහා යුද්ධ හමුදා මූලස්ථානය විසින් අයදුම්පත් කැඳවා ඇත. ඔබ කාන්තාවක් නම්, විවිධ අභියෝගයන්ට මුහුණදී වෘත්තීමය හැකියාවන්....
2018-11-07 20:40:41
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි කර සිය ධූරයෙන් නික්මයන මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන වෙත අඟහරුවාදා (06) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබු අතර යුද්ධ හමුදා....
2018-11-07 16:07:05
යුද්ධ හමුදාධිපතිගේ සංකල්පයට අනුව යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික හා ආධ්‍යාත්මික මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් නොවැම්බර් මස 4 සිට 7 දක්වා පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ දී භාවනා වැඩසටහනක් පවත්වන ලදි.
2018-11-07 15:57:05
වාර්ෂිකව පවත්වනු ලබන අන්තර් රෙජිමේන්තු වෙඩිතැබීමේ තරඟාවලිය - 2018 ඔක්තෝම්බර් මස 25 දින සිට නොවැම්බර් මස 03 දින දක්වා දියතලාව වෙඩිපිටියේ දී පැවැති අතර අන්තර් රෙජිමේන්තු වෙඩිතැබීමේ තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමිකරගැනීමට ගැමුණු හේවා රෙජිමේන්තුවේ වෙඩික්කරුවන් සමත් විය.
2018-11-05 19:55:41
මුලතිව්, මුල්ලෙයාවේලි සහ කෝකිලායි ප්‍රදේශයන්හි පාසල්වල අධ්‍යාපනය හදාරනු ලබන මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන් 320 දෙනෙකුට අධික පිරිසක් සඳහා ගණිතය විෂය පිළිබඳ සම්මන්ත්‍රණයක් මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංක මූලස්ථානය විසින් සෙනසුරාදා (03) දින මුල්ලෙයාවේලි ඌත්තන්කේනි පුල්ලෙයාර් කෝවිල් ශාලාවේ දී සංවිධානය කරනු ලැබීය.
2018-11-05 19:45:41
මඩු, තච්චානමරදමඩු ප්‍රදේශයේ ආබාධිත සිවිල් වැසියන්ට මානුෂිය ආධාර ලබාදීමේ අරමුණින් 61 වන සේනාංක මූලස්ථානය කුන්ඩසාලේ පිහිටා ඇති ආබාධිතයින් සඳහා වූ මධ්‍යස්ථානයේ සහයෝගය ඇතිව තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල්වල සිවිල් වැසියන් 16 දෙනෙකු වෙත සෙනසුරාදා (03) දින 613 වන බලසේනා මූලස්ථානයේ පැවැති උත්සවයක දී කෘතිම අත්පා බෙදාදෙනු ලැබීය.
2018-11-05 17:20:16
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිතුමාගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් සදහා ඉංග්‍රීසි පාඨමාලාවක් ඔක්තෝම්බර් 22 සිට නොවැම්බර් 05 දක්වා තොන්ඩමන් නගර් කඳවුරේදි පවත්වනු ලැබීය.
2018-11-05 17:00:16
’ජාතික ‘වන රෝපා’ වැඩසටහනට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් දඹුල්ල ප්‍රදේශයේ ස්ථානගත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී ඉරිදා (04) දින දියත් කරනු ලැබීය. මෙම වැඩසටහන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ගේ උපදෙස් මත එම රෙජිමේන්තුවේ වැඩබලන මධ්‍යස්ථාන සේනාවිධායක ලුතිනන් කර්නල් කේ.කේ.එස්. පැරකුම් ගේ අධීක්ෂණය යටතේ සංවිධානය කළහ.