2018-11-15 12:20:20
ලෝක දියවැඩියා දිනයට සමගාමීව නිරෝගීමත් හමුදාවක් නිරෝගීමත් දැයක් ව්‍යාපෘතිය යටතේ කොළඹ යුද්ධ හමුදා රෝහලේ කාර්යමණ්ඩය ඇතුළු නේවාසික රෝගීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් බදාදා (14) දින රෝහල් පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය. මෙම වැඩමුළුවේ දී දියවැඩියා රෝගය පිළිබඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම...
2018-11-15 08:20:20
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව පවත්වනු ලබන ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්ගේ අන්තර්ක්රියාකාරි හමුවක් සඳහා පසුගියදා දිවයින්ට පැමිණි බංගලාදේශ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් කණ්ඩායමක් බදාදා (14) දින මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සංචාරයක නිරතවිය.
2018-11-14 17:22:20
යුද්ධ හමුදාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉතා ඉහළ විනිවිදභාවයකින් පවත්වාගෙන යාමේ අරමුණින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාවේ මූලිකත්වයෙන් 2019 වර්ෂය සඳහා අවශ්‍ය උපකරණ සහ ඇඳුම් පැළඳුම් ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ඉතා උසස් මට්ටමකින් යුත් නිෂ්පාදන ප්‍රසම්පාදනය කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ...
2018-11-14 13:09:10
සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජේ.ආර්. කුලතුංග ගේ ඉල්ලීමකට අනුව, යුද්ධ හමුදා රෝහල මගින් පවත්වනු ලබන ‘නිරෝගීමත් හමුදාවක් නිරෝගීමත් දැයක්’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනේ....
2018-11-14 08:09:10
කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ ඉරිදා (11) දින පැවති රණවිරු සැමරුම් දිනයට සමගාමීව සේවා මුක්ත භට සංගමයේ මහනුවර ශාඛාවේ සාමාජිකයින් විසින් මහනුවර ජෝෂප් ඊ. ද සිල්වා උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරන ලදි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ගරු. පි.බී. දිසානායක මහතා සහභාගි වූ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා තුර්යවාදක කණ්ඩායම, යුද්ධ හමුදා සරඹ කණ්ඩායම්, විශ්‍රාමික හා සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මෙන්ම පොලිස් සාමාජිකයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
2018-11-13 11:47:12
පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ‘ජයග්‍රහණය’ පදනමේත් මහනුවර මහ රෝහල සහ විද්‍යාර්ථ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයත් එක්ව සංවිධානය කරනු ලැබු වෛද්‍ය සායනයක් සහ වෛද්‍ය කඳවුරක් අඟහරුවාදා (6) දින උදෑසන මන්නාරම, සිලාවතුර ප්‍රදේශයේදි 54 වන සේනාංකයේ සම්බන්ධීකරණයෙන් පැවැති අතර එහිදි සිවිල් වැසියන් 500 කට අධික ප්‍රමාණයක් සඳහා වෛද්‍ය....
2018-11-13 11:40:00
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තෙවාන්පිඩ්ඩි රෝමානු කතෝලික දමිළ මිශ්‍ර පාසලේ බලධාරින්ගේ ඉල්ලීමකට අනුව 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගය ඇතිව එම පාසලේ ආරක්ෂිත වැට ඉදිකිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙනු ලැබීය.
2018-11-13 11:35:48
61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සි.ජි.ජේ. තිලකරත්න ගේ අධීක්ෂණය යටතේ 613 වන බලසේනා බලප්බරදේශයේ ස්ථානගත 26 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 24 වන ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව සඳුදා (12) දින පූජනීය මඩු දේවස්ථාන භූමිය පිරිසිදු කිරීමේ ශ්රමාදානය ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරනු ලැබීය.
2018-11-13 11:25:48
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ පැවැති තරුණ නිලධාරි පාඨමාලා අංක - 63 සාර්ථකව අවසන් කල තරුණ නිලධාරින් 139 දෙනෙකු සඳහා සහතික පත් පිරිනැමීමේ උත්සවය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරාල් එච්.ජේ. සෙනෙවිරත්න ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2018-11-12 08:10:17
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් සිවිල් වැසියන්ගේ සහාය ඇතිව නැඳුන්කේනී වැවේ වැව් බැම්මේ ඇතිවූ ජල කාන්දුව වලක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ලැබීය. එමෙන්ම, පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළෙන ධාරිණීපාත වර්ෂාපතනය හේතුවෙන් කරුම්පුලියානකුලම් වැවේ ජල...